මව හෝ පියා බිළිදෙකු දමායන්නේ මොනවගේ හේතුවක් නිසාද ?
කොළඹ කොටුවේ සිට – මඩකලපුව දක්වා ධාවනය වීමට නියමිතව තිබූ ‘මීනගයා” රාත්‍රී තැපැල් දුම්රියේ වැසිකිලියේ අත්හැර ගොස් සිටියදී බිළිදෙක සොයාගන්නා ලදී . බිළිඳෙකු දුම්රිය මැදිරියක වැසිකිළියක් තුළ සිටින බවට දුම්රිය මගීන්ගෙන් ලැබුණු තොරතුරු මත වහා ක්‍රියාත්මක වූ කොටුව දුම්රිය ආරක්ෂක අංශය එහි ගොස් පරීක්ෂා කර තිබුණි. ඒ අනුව කූඩයක් තුළ බහා අත්හැරදා තිබූ මේ බිළිඳා […]
මව හෝ පියා බිළිදෙකු දමායන්නේ මොනවගේ හේතුවක් නිසාද ? Read More »










