ආහාර හා පෝෂණය

විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග?

වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. නමුත් අපිට අපේ පෙනුම වයසට නොයා රැකගන්න පුලුවන් . අපි අපේ සෞඛ්‍ය ගැන , පිරිසිදුකම ගැන සැලකිලිමත් වෙනවා නම් තරුණ පෙනුම රැකගෙන හැමදාම ලස්සනට ඉන්න අපිට පුලුවන් .මේ ලිපියෙන් ඔබට කියන්නේ ඔබේ තරුණබව රැකදෙන ස්වභාවික ආහාර ගැනයි. දෙළුම් දෙළුම් කියන්නේ සෞඛ්‍ය සම්පන්න පළතුරක්. එහි අඩංගු ප්‍රතිඔක්සිකාරකවල […]

විශ්මයට පත් කරන තරුණ බව රැකගන්න අවශ්‍ය මේ ආහාර වර්ග? Read More »

Taste the great blood purifying herb

ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ.

ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි පහතට වැටේ. මුල් අවදියේ කොළ පාටින් යුක්ත වන අතර, රසකිඳ වැල මේරීමත් සමග අළු පැහැයෙන් යුක්ත වේ. අළු පැහැති පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකි වේ.මෙම ශාකයේ පත‍්‍ර විශාල වූ අතර වටකුරු ඕවලාකාර හැඩයක් ගනියි. සෙ. මී. 3.8

ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ. Read More »

Honey

ඔබත් මී පැණි ආහාරයට හා රුපලාවන්‍ය සදහා යොදාගන්නවාද?

අධික පැණිරස ගතිය වැඩි නිසා වැඩි ප්‍රමාණයක් ගැනීමෙන් මෙහි මත් වෙන ගතියක් ඇති වෙනවා. නමුත් මී පැණි සුළු මාත්‍රාවක් ගන්නා නිසා මෙහි පවතින සීනි ප්‍රමාණය සිරුරට ලැබෙන්නේ අඩුවෙනි. ඒ නිසා රුධිරයේ සීනි සාන්ද්‍රණයට බලපෑමක් ඇති නොවේ. දිවට දැනෙන සෞම්‍ය ගතිය එහි පවතින විශේෂිත වූවක්. ඒ වගේම විවිධ මල්පැණි වර්ග එකතු කර මී මැස්සන් නිර්මාණය කරන

ඔබත් මී පැණි ආහාරයට හා රුපලාවන්‍ය සදහා යොදාගන්නවාද? Read More »

green tea

ඔබගේ Diet Plan එකට උපකාරී වන Green Tea. 

මෑත වසරවලදී  Green Tea  පානයක් ලෙස පමණක් නොව පරිපූර්ණ ශරීර සුවතා ආධාරකයක් ලෙසද ජනප්‍රිය වී ඇත. එහි ඇති ප්‍රතිඔක්සිකාරක, ඇමයිනෝ අම්ල සහ අනෙකුත් ප්‍රයෝජනවත් සංයෝගවල අද්විතීය සංයෝජනය එය සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකට  වටිනා කමක් එකතු කිරීමට සමත් වේ. නිවැරදි ව්‍යායාම සමඟ ,Green Tea ඔබේ යහපැවැත්ම සහ යෝග්‍යතා ගමන වැඩි දියුණු කිරීමට උපකාරී වේ. සෞඛ්‍ය ගැන

ඔබගේ Diet Plan එකට උපකාරී වන Green Tea.  Read More »

Are you a fast food eater too?

ඔබත් ක්ෂණික ආහාර ගන්නා කෙනෙක්ද?

ක්ෂණික ආහාර ගැනීමෙන් හෘදයටත් වකුගඩුවලටත් වැඩ වැඩි වෙනවා. ක්ෂණික ආහාර වශයෙන් හඳුන්වන්නේ අවශ්‍ය පමණට පෝෂ්‍ය පදාර්ථ නොලැබෙන, ශරීරයට අහිතකර සංඝටක බහුලව අඩංගු, පිළියෙල කර ඇති ආහාරයි. කාර්ය බහුලත්වය, මාධ්‍ය මඟින් කරනු ලබන ප්‍රචාරණය මෙන්ම පහසුව සලකා වෙළෙඳපොළේ බහුලව ඇති ආහාර ලබා ගැනීමට බොහෝ දෙනා පෙලඹී සිටිති. පේස්ට්‍රීස්, රෝල්ස්, පීට්සා, ඩෝනට්, බර්ගර්ස් වැනි ආහාරවල තෙල් ලුණු,

ඔබත් ක්ෂණික ආහාර ගන්නා කෙනෙක්ද? Read More »

Kohila is famous as a suitable medicine for hemorrhoids. Dietary fibers prevent constipation.

ඔබ ආහාරයට ගන්නා කොහිල ගැන මේ දේවල් දැන සිටියාද?

“කිඹුලා කනව ඉවසන්න පුළුවන්. ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බැහැ. වැනි ආප්තෝපදේශ කොහිල සම්බන්ධව අසා ඇත්තේ එහි කටුවල ඇති විස එතරම්ම ප්‍රබල නිසා විය හැකියි. නමුත් කොහිල කටු ඉවත් කර පිරිසුදු කර පසු ලැබෙන්නේ අපට හිතැහි හොඳ එළවළුවකි. කොහිල අලය මුල් අදින්නේ ළිඳ ළඟ, දොළ ළඟ පමණක් නොව ගමේ ගොඩේ ඕනෑම දියසීරාව ඇති තැන්වලය. නාගරිකව

ඔබ ආහාරයට ගන්නා කොහිල ගැන මේ දේවල් දැන සිටියාද? Read More »

Coconut shell and coconut water

පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?

පොල් වතුර යනු ලොව ඇති වටිනාම ස්වාභාවික පානය යි.වර්තමානය වන විට ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් පවා ඒ බව පිළිගෙන ඇත.එසේම මෙහි ඇති ඖෂධීය ගුණය කෙතරම් ද යත් දෙවැනි ලෝක යුද්ධ සමයේ දී පොල් වතුර සේලයින් ලෙස යොදා ගැනීමෙන් පුද්ගලයින් රැසක් සුවපත් වී ඇති බවද සඳහන් වේ. එපමණක් නොව ඖෂධීය ගුණ වලට අමතරව ඇමයිනෝ අම්ල, කාබනික

පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද? Read More »

Antioxidant properties of green tea.

හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග. 

ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි වෙනදාටත්   වඩා  ශරීර සෞඛ්‍ය පිළබඳව අවධානය යොමු කිරීම  වැදගත් වේ. අප ගන්නා ආහාර පාන වල අඩංගු නොයෙකුත් සංයෝග  බොහෝ විට අපගේ ශරීර සෞඛ්‍යට හිතකර මෙන්ම අහිතකර බලපෑම් ඇතිකළ හැකි බැවින් අපි ඒ පිළිබඳව සැලකිලිමත් විය යුතුවේ.   විවිධ අහාරපානයන්  වල  අඩංගු  ප්‍රබල සංයෝගයක්  වන ප්‍රතිඔක්සිකාරක, අපගේ නීරෝගී 

හරිත තේවල අඩංගු ප්‍රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග.  Read More »

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා Green Tea

අද ලෝකයේ කාර්යබහුල සෑම කාන්තාවක්ම  කායික හා මානසික සුවතාවය පිළිබදව වැඩි උනන්දුවක් දක්වයි. වෘත්තීන් සහ රැකියා ජීවිතයේ සමතුලිතතාවය කළමනාකරණය කිරීමේ අභියෝග වලට මුහුණදෙන ඇය යහපැවැත්මට ඇය ප්‍රමුඛතාවයක් ලෙස සලකයි. සුවතාව යන්නෙන් අදහස් කරන්නේ ව්‍යායාම කිරීමට , භාවනාවේ යෙදීමට හෝ යෝග වැනි මානසික හා ශාරීරික සුවපත්විමට කාලය දීමයි. සංකල්පයක් ලෙස දෛනිකව ඔබේ යහපැවැත්ම පෝෂණය කරන සෞඛ්‍ය

සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා Green Tea Read More »

Clitoria ternatea

රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල

මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත් මෙහි පවතින ඖෂධීය වටිනාකම හැමෝම දන්නේ නැහැ. ඇත්තටම කටරොළු කියන්නේ දේශීය වෙදකමේ රෝග රැසක් ඖෂධ නිපදවන වටිනා ශාකයක්. අද සමාජය නොදන්නවා වුණත් පැරැණි වෙදැදුරන් පැවැසූ

රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල Read More »