ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ.
ඈත අතීතයට නෑකම් කියන ඖෂධීය ගුණ ඇති වැල් ශාකයකි. මෙම ඖෂධ ශාකයේ විශේෂත්වය නම් වැලේ නූලක් ලෙසින් කෙඳි පහතට වැටේ. මුල් අවදියේ කොළ පාටින් යුක්ත වන අතර, රසකිඳ වැල මේරීමත් සමග අළු පැහැයෙන් යුක්ත වේ. අළු පැහැති පොත්ත පහසුවෙන් ඉවත් කළ හැකි වේ.මෙම ශාකයේ පත‍්‍ර විශාල වූ අතර වටකුරු ඕවලාකාර හැඩයක් ගනියි. සෙ. මී. 3.8 […]
ලේ පිරිසිදු කරන මහඟු ඔසුව රසකිඳ. Read More »










