Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
පියයුරැ පිළිකා යනු කුමක්ද ?
පියයුරු පිළිකා යනු පියයුරු වල ඇතිවන පිළිකාවකි. පියයුරු පටක යනු කිරි ස්‍රාවය කරන ග්‍රන්ථිය වන අතර ග්‍රන්ථියේ සිට…
රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල
මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල…
සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?
කුමක්ද මේ සුදු කබර රෝගය ? සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන…
ඔබත් අනියම් ඇසුරක් පවත්වනවාද?
මිනිසුන්ට ජිවිතයේ වැදගත්ම කොටසක් ලෙස සම්බන්ධතාවයන් හදුන්වාදෙන්න පුළුවන්. මෙහිදී පවුලක් විදියට ඔබ පවත්වන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඊට…
කාන්තා ඔබේ කුඩා ව්‍යාපාරය සාර්ථක ලෙස දියුණු කරන්නේ කෙසේද?
ව්‍යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක එකක් විය හැකිය. නව ව්‍යවසායකයෙකු ලෙස, ඔබේ ව්‍යාපාරික ගමනේ මුල් කාලයේදී අවශ්‍ය දැනුම සහ…
අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි.
අකලට හිසකෙස් සුදුවීම සහ වැටීම අද වන විට බාළ මහලු සියලු දෙනාට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. ඒ…
නවතම ලිපි
ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ, කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන්ගේ කොඳු නාරටියයි. ගෘහස්ථ අයවැය කළමනාකරණය කිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සහ පවුලේ ආදායමට දායක වීම තෙක්, මූල්‍ය ස්ථාවරත්වය හැඩගැස්වීමේදී කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. එහෙත් සාම්ප්‍රදායික හෝ ග්‍රාමීය ප්‍රදේශ වල බොහෝ කාන්තාවන්ට, මුදල් කළමනාකරණය කිරීම පිළිබඳව තවමත් නිසි මූල්‍ය දැනුමක් හෝ විශ්වාසයක් නොමැත.(financial literacy)මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වන්නේ මෙහිදීය – […]
මෙලනි දසනායක : ඇය රූ රැජිනක් පමණක් නොවන ශක්තිවන්ත තාරකාවක්
මෙලනි දසනායක බැංකු නිලධාරිනියක්, නිරූපිකාවක්, ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ විශේෂයෙන් රූ රැජිනක් (මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024) ලෙස දිගු ගමනක් පැමිණ තිබෙන දිරිමත් තරුණියකි(Melloney Dassanayake). ඇගේ ගමන නොපසුබට උත්සාහය, විනය…
අධ්‍යාපනයට Social Media වැදගත් වන්නේ ඇයි?
(Social Media) අපේ දෛනික ජීවිතයේ අනිවාර්ය අංගයක් බවට Facebook, TikTok, Instagram, YouTube, Telegram, WhatsApp වැනි සමාජ මාධ්‍ය (Social Media) පත් වී අවසන් ය. බොහෝ දෙනා විනෝදය සඳහා මෙන් ම මිතුරන්…
අවුරුදු සැමරුමෙන් පසු නැවත සුපුරුදු දිවියට එළඹෙන්නේ කෙසේද?
අවුරුදු කාලය කියන්නේ අපි හැමෝම පවුලේ සැමත් සමග එකතු වී සතුටින් සමරන කාලයක්. වඩා වටිනා මතක වලට ඉඩ සලසන, නෑදෑයෝ එක්ක එකට හිඳ අලුත් සටහන් තැබෙන කාලයක්. නමුත් මේ සැමරුමෙන්…




















