Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

50 | Confident Sri Lankan woman in her late 50s wearing a light linen kurta, standing in a sunlit garden at golden hour, holding a white cup and smiling peacefully toward the sunlight.

ජීවිතයේ සැඳෑ සමය: 50න් පසු දැන් කාලය ඔබ වෙනුවෙනුයි!

ජීවිතය යනු නොනැවතී ගලා යන ගඟකි. එහි විවිධ නැවතුම්, මංසන්ධි සහ ගලායම් පවතී. වසර 50 සීමාව පසු කළ…

Feb 14, 20264 min read
Sri Lankan woman in a blush pink dress holding a red rose and smiling at her reflection near a sunlit window, symbolising self-love on Valentine’s Day in a softly lit modern home.

මෙවර Valentines දිනයේ “ඔබේ ආදරය” මුලින්ම ඔබටම දෙන්න!

Valentines දිනය කිව්ව සැණින් අපේ මතකයට එන්නේ රතු රෝස මල්, චොකලට් සහ ආදරණීයයන්ට දෙන තෑගි බෝග ගැනයි. හැබැයි…

Feb 14, 20264 min read
Hormones | Young South Asian woman with long black hair wearing a lavender purple tank top, holding a clump of fallen hair in one hand and a wooden hairbrush filled with shed strands in the other, looking concerned under soft diffused studio lighting against a neutral background.

කොණ්ඩය යන්න ප්‍රධානම හේතුව Hormones ද?

අද කාලයේ තරුණ මහලු භේදයකින් තොරව බොහෝ දෙනෙක් මුහුණ දෙන ප්‍රධාන ගැටලුවක් තමයි අධික ලෙස හිසකෙස් ගැලවී යාම.…

Feb 11, 20264 min read
දරුවන් | Elderly Sri Lankan couple sitting quietly on one side of a large beige sofa in a spacious, slightly old-fashioned living room, softly lit by afternoon sunlight, with empty seating areas and a staircase in the background symbolising emotional distance and absent children.

හිස් වන මන්දිර සහ අතරමං වන දෙමාපියන්: දරුවන් වෙනුවෙන් මාලිගා තැනීම නුවණට හුරුද?

ලංකාවේ දෙමාපියන්ගේ සාම්ප්‍රදායික සාර්ථකත්වයේ මිනුම්දණ්ඩ වී ඇත්තේ “ගෙයක් දොරක් හැදීම සහ දරුවන්ට උගන්වා පේළියකට තැබීමයි.” මෙහි වරදක් නැතත්,…

Feb 11, 20264 min read
Relationships | A young woman in a beige long-sleeve blouse sits by a sunlit window, looking thoughtfully outside, while a man in a blue T-shirt sits blurred in the background, symbolising emotional distance in a relationship.

වැරදි කෙනෙක්ට ආදරය කරලා relationships ගැන කලකිරීමකින් ද ඉන්නේ?

ආදරය යනු මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍යම සහ සුන්දරම හැඟීමකි. එහෙත්, එම සුන්දරත්වය රඳා පවතින්නේ අප තෝරාගන්නා සහකරු හෝ සහකාරිය…

Feb 10, 20265 min read
Loneliness | A woman in a sage green sweater sits quietly in a café while people chat in the background, expressing subtle loneliness in a social setting

පිරිසක් මැද ඉද්දි පවා ඔයාට තනිකමක් දැනෙනවාද? මොකක්ද මේ “තනි නොවුණු තනිකම” පිටුපස ඇති ඇත්ත කතාව?

වර්තමාන ලෝකයේ අපි හැමෝම ඉන්නේ ඉතාම කාර්යබහුල සහ තාක්ෂණයෙන් එකිනෙකා සමඟ දැඩිව සම්බන්ධ වුණු වටපිටාවකයි. නමුත් පුදුමයකට වගේ,…

Feb 9, 20264 min read

නවතම ලිපි

letting go | Young Sri Lankan woman at sunrise by a calm river, gently releasing a white paper boat into flowing water, warm golden light reflecting on the surface, peaceful and reflective mood with soft blurred background.

අත්හැරීම (Letting go) යනු කුමක්ද?

ByeditorMar 1, 20264 min read

Letting go හෙවත් අත්හැරීම යනු සක්‍රීය මානසික ක්‍රියාවලියකි. එය සිදුවන්නේ අවබෝධයත් සමඟය. යම් දෙයක් අපගේ පාලනයෙන් තොර බව හෝ එය තවදුරටත් අපගේ දියුණුවට උපකාරී නොවන බව වටහා ගත් විට, එම බැඳීමෙන් නිදහස් වීම අත්හැරීමයි. නමුත් මේ අත්හැරීම (Letting go) යනු බොහෝ දෙනෙකු වරදවා වටහා ගන්නා සංකල්පයකි. බොහෝ විට මිනිසුන් සිතන්නේ අත්හැරීම යනු “පරාජය පිළිගැනීම” හෝ […]

Marry | Young Sri Lankan married couple sitting closely on their bed in warm natural light, with a black laptop, financial papers, and a single tea cup on a plate, reflecting everyday married life beyond the wedding.

Marry කලාට පස්සේ මම ඉගෙනගත්තු ජීවිතේ ඇත්ත: විවාහය රෝස මල් යහනාවක් ද?

ByeditorFeb 24, 20265 min read

ඔබ නොදන්න ඇය කියන ඔබේ කතාව | විවාහය (Marriage) කියන වචනය ඇහෙනකොට ඕනෑම කෙනෙකුගේ හිතේ මැවෙන්නේ ලස්සන හීන ගොන්නක්. මල් මාලා, ලස්සන ඇඳුම් පැළඳුම්, නෑදෑ හිතමිතුරන් මැද ගන්නා උත්සවය තමයි…

Me-time | Woman balancing busy responsibilities and peaceful me-time at home.

Me-time එකක් ගන්න එක ආත්මාර්ථකාමී (Selfish) ක්‍රියාවක්ද?

ByeditorFeb 23, 20266 min read

අද පවතින අතිශය තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ අප සැමවිටම සිටින්නේ කුමන හෝ වගකීමක හෝ බැඳීමක හිරවීගෙනය. රැකියාව, පවුල, දරුවන්, අධ්‍යාපනය සහ සමාජයීය සබඳතා වෙනුවෙන් අපේ දවසේ වැඩි කාලයක් වැය…

Expectations | A young Sri Lankan woman stands beside an easel in a softly lit room, holding a paintbrush while looking thoughtfully at a canvas featuring a colourful abstract painting with blues, pinks, oranges, and yellows. The background is gently blurred with warm indoor lighting, creating a calm, reflective mood.

එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?

ByeditorFeb 17, 20264 min read

අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන් ටික මැකලා දාලා, ඒ වෙනුවට ඔවුන් කැමති පාටවල් අපේ ජීවිතේ තවරන්න. ආදරය,…

ලිය (Liya.lk)Podcast කාමරේ