Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

ghee rice

ශ්‍රී ලාංකික දුන්තෙල් බත් සාදන ආකාරය ඔබ දන්නවාද​?

ශ්‍රී ලාංකික දුන්තෙල් බත් (Ghee rice) සාදා ගන්නේ කෙසේදැයි බලමු! ගිතෙල් යොදා ගැනීමෙන් සාදන මෙම​ දුන්තෙල් බත ඉතා රසයෙන්…

Feb 24, 20252 min read
මනුදි නානායක්කාර – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩාවේ අලුත්ම​ තාරකාව

මනුදි නානායක්කාර – ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් (cricket) ක්‍රීඩාවේ අලුත්ම​ තාරකාව

දක්ශ ක්‍රිකට් (cricket) ක්‍රීඩිකාවක් ලෙස​ වයස අවුරුදු 17 දී මනුදි නානායක්කාර ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් ක්‍රීඩාවේ සිය සලකුණ…

Feb 21, 20253 min read
breaking the sigma

HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි

ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල ඔසප් වීම සම්බන්දයෙන් විවිධ මිථ්‍යා මත වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත වී ඇත.…

Feb 19, 20253 min read
food

කටට රසට හදන්නට උතුරුකරයෙන් කෑම වර්ග 5ක්

උතුරුකරයේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ආහාර (food) වර්ග කිහිපයකට විශේෂ අවධානයක් යොමු කරමු. බොහෝදෙනෙක් අද දකුණු ඉන්දීය ආහාර ලෙස…

Feb 18, 20254 min read
fashion

ඔබෙ රැකිය ස්ථානයට ගැලපෙන ලෙස ඇදුම් තෝරගන්නෙ කෙසේද​?

ශ්‍රී ලංකාවේ ආයතනික විලාසිතා (Fashion) සම්ප්‍රදාය සහ නවීන විලාසිතාවේ මිශ්‍රණයකි. එය ගෝලීය ප්‍රවණතා සමඟ ඉදිරියට යමින් රටේ සංස්කෘතිය…

Feb 17, 20252 min read
kurakkan

Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද​?

අතීතයේ සිට, කුරක්කන් (Kurakkan) , ලාංකික අපිට ඉතා වැදගත් අහරයක් ලෙස සැලකෙ. අප්‍රිකාවේ සහ ආසියාවේ වසර දහස් ගණනක්…

Feb 11, 20254 min read

නවතම ලිපි

ඔසප් වීම | Woman lying on a bed holding her lower abdomen in pain, with Fems and HER Foundation logos displayed at the bottom.

ඔසප් වීම නැවැත්වූ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද?

ByeditorDec 2, 20254 min read

ඔසප් වීම නතර වීම ඕනෑම කාන්තාවක් හට සිතට වද දෙන දෙයක් ලෙස හැඳින්විය හැක. ඔසප් චක්‍රය නවතන එන්නත් සහ ඔසප් වීම සම්පූර්ණයෙන් අඩු කරන හෝ ප්‍රමාද කරන දේ වර්තමාන ලෝකයේ බොහෝමයක් ඇත. සමාජ මාධ්‍ය බොහෝ විට මෙය ඉක්මන් සහ පහසු විසඳුමක් ලෙස අර්ථ දක්වයි. නමුත් ඔසප් වීම අපහසුතාවයක් පමණක්ම නොවේ. එය ඔබේ ශරීර පද්ධතියේ ඉතා […]

උත්සව සමයේ ඇති වන ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද? | A young woman sits peacefully by a window during the festive season, smiling with her eyes closed while holding a warm mug and an open book. Soft golden lights glow in the background beside a small decorated Christmas tree, creating a calm, cozy atmosphere.

උත්සව සමයේ ඇති වන්නා වූ ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද?

ByeditorDec 1, 20255 min read

උත්සව සමයේ ඇති වන ආතතිය, බොහෝ දෙනෙකු නොදැනුවත්වම අත්විඳින දෙයකි. වසර එක් කන්නයකින් තවත් කන්නයකට වෙනස් වන විට, අපගේ දෛනික චර්යාවන්, වගකීම් සහ ශක්ති මට්ටම් අනපේක්ෂිත ආකාරවලින් වෙනස් විය හැකිය.…

Fashion | Three women dressed in festive evening outfits stand together in front of a decorated Christmas tree, smiling and raising champagne glasses in a celebratory toast. The setting includes warm holiday lights, wrapped gifts, and a table with food and drinks, creating an elegant Christmas party atmosphere.

උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද?

ByeditorNov 27, 20254 min read

Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න යන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි. Fashion කරනකොට අපි හැම…

මිතුරිය | Two young South Asian women sitting close together outdoors, smiling brightly at the camera, with soft golden sunlight and blurred trees in the background.

ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද?

ByeditorNov 25, 20254 min read

ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද කියා හඳුනා ගන්නේ කෙසේ ද? ඔබ දන්නවාද ඔයාගෙ හොඳම යාළුවා ඔයාට ආදරේ කරන සැබෑ යාළුවෙක්ද නැත්නම් යටින් ඔයාට විනකරන කෙනෙක්ද කියා. ඔබේ මිත්‍රත්වයන් තුලත් පහත…

ලිය (Liya.lk)Podcast කාමරේ