Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මොනවද මේ බිත්තර වල සැඟවුණු රූපලාවන්‍ය රහස්?
බිත්තර කියන එකක් කියූ වම අපිට මතක් වන්නේ බිත්තර (eggs) පිසගෙන, රසවත් ආහාරයක් හදන් කන එක. හැබැයි, බිත්තරෙන්…
තක්කාලි මුහුණේ ආලේප කිරීමේ වැදගත්කම.
තක්කාලි (Tomato) යනු අපගේ දෛනික ආහාර වේලේ අත්‍යවශ්‍ය හොඳම ශාක ආහාරවලින් එකකි. එය විටමින් C, විටමින් A, ඇන්ටිඔක්සිඩන්ට්…
මොනාද මේ වෙන්නේ? මෙහෙම දෙයක් වෙන්න පුලුවන්ද?
අපගේ සෞඛ්‍යය යනු ජීවිතයේ විශේෂ ස්ථානයක් ගන්නා දෙයක් වන අතර, නිරෝගීකම රැකගැනීමට නිවැරදි ආහාර වේලක් අත්‍යවශ්‍ය වේ. අපි…
මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම.
ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් – හෙඳ නිලධාරිනී ඉනෝකා…
ලොවක් වසගයට ගතහැකි ආකර්ෂණීය පුද්ගලයෙකු වීමට
ආකර්ෂණය (attractive ) යනු දෘශ්‍ය පෙනුමට පමණක් සීමා නොවන ව්‍යවස්ථාවකි. එය පුද්ගලයෙකුගේ ආකල්පය, හැසිරීම, ආකර්ෂණීය ( attractive )…
ලස්සන වෙන්න ඕනනම් මේ දේවල් අත්හදා බලමු ද?
ලස්සනට ඉන්නේ කොහොමද? ලස්සන වෙන්න මොනවද කරන්න පුළුවන්? මෙය සරළව කරගන්නේ කොහොමද? වැඩි වියදමක් නැතුව කොහොමද ඇත්තටම ලස්සනට…
නවතම ලිපි
(Pregnant) ගර්භනී කාන්තාවන් සදහා ඇදුම් විලාසිතා
(maternity) (maternity) පුංචි පැටියෙකුට ජීවිතය දෙන්න සූදානම් වෙනවා කියන්නේ සුන්දර වගේම වෙනස් අත්දැකීමක්. ගැබිනි කාලයේ (maternity) හැම තීරනේම එන්න ඉන්න පැටියාගේ සුවපහසුව ගැන හිතලා නිසා ඇඳුම් ගැනත් අම්මලා විශේෂයෙන් සැලකිලිමත් වෙනවා. ඒ වගේම ශාරිරික වෙනස්කම් එක්ක ගැබිනි බව සුන්දර ලෙස ලොවට විදහා පෙන්වන්වන්න මේ ගැබිනි ඇඳුම් විලාසිතා නිසා පුලුවන්. ඉතින් අපි අද කතා කරන්න ගැබිනි […]
Lime water | උදෑසන දෙහි මිශ්‍ර උණු වතුර බීමෙන් කාන්තා ඔබට ලැබෙන වාසි
දිනකට අවම වශයෙන් වතුර වීදුරු අටක් එහෙමත් නැත්නම් වතුර ලීටර් දෙකක්වත් පානය කල යුතුයි කියලයි වෛද්‍ය නිර්දේශය වෙන්නෙ. උදෑසන දෙහි මිශ්‍ර උණු ජලය (Lime water) පානය කිරීමෙන් ඔබට සිතාගත නොහැකි…
ශ්‍රී ලාංකික කාන්තාවන්ට මූල්‍ය සාක්ෂරතාවය වැදගත් වන්නේ ඇයි?
ශ්‍රී ලංකාවේ, කාන්තාවන් පවුල් සහ ප්‍රජාවන්ගේ කොඳු නාරටියයි. ගෘහස්ථ අයවැය කළමනාකරණය කිරීම, දරුවන්ගේ අධ්‍යාපනයට සහාය වීම සහ පවුලේ ආදායමට දායක වීම තෙක්, මූල්‍ය ස්ථාවරත්වය හැඩගැස්වීමේදී කාන්තාවන් වැදගත් කාර්යභාරයක් ඉටු කරයි.…
මෙලනි දසනායක : ඇය රූ රැජිනක් පමණක් නොවන ශක්තිවන්ත තාරකාවක්
මෙලනි දසනායක බැංකු නිලධාරිනියක්, නිරූපිකාවක්, ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ විශේෂයෙන් රූ රැජිනක් (මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024) ලෙස දිගු ගමනක් පැමිණ තිබෙන දිරිමත් තරුණියකි(Melloney Dassanayake). ඇගේ ගමන නොපසුබට උත්සාහය, විනය…




















