Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
සෑම ජීවිතයකටම වටිනාකමක් ඇත –අද ලෝක සියදිවි නසාගැනීම වැළැක්වීමේ දිනය
සැප්තැම්බර් 10 වනදා ලෝක සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දිනයයි. මේ වසරේ තේමාව නම් “සියදිවි නසාගැනීම පිළිබඳ කතාව වෙනස් කිරීම”…
සයිබර් අපරාධ – පුද්ගලික ඡායාරූප බෙදා ගැනීමේ සැබෑ පිරිවැය
සයිබර් අපරාධ | අපි සරල දෙයකින් පටන් ගනිමු: විශ්වාසය.ඇතැම්විට ඔබට ආදරය කරන කෙනෙකු හෝ කතා කරන කෙනෙකු “මට…
කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද?
Personal Space | අද ලෝකයේ කාන්තාවන්ට ඇතිවිය හැකි බලපෑම් රැසක් ඇත. මේවා අතර තමන්ගේ පුද්ගලික අවකාශයට (Personal Space)…
සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.
අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා…
Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?
hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. දැන් ඔබ Instagram ,…
තමන්ගේම වීරවරිය වීම: ගැහැණු ළමයෙකු ස්වාධීනව සිතිය යුත්තේ ඇයි?
ස්වාධීනත්වය | අද සෑම ගැහැණු ළමයකුටම ස්වාධීන වීමේ අවස්ථාව තිබෙන බව ඔබ දන්නවාද? එනම් ශක්තිමත් ලෙස සිතීමේ හැකියාව,…
Respectfully ‘බෑ’ කියන කලාව මොකක්ද? අවුරුදු කාලෙට අවශ්‍යම Boundaries
නවතම ලිපි
Relationship එකක Boundaries තියාගැනීමේ වැදගත්කම
ඕනෑම මනුෂ්‍ය සම්බන්ධතාවයක සාර්ථකත්වය රඳා පවතින්නේ දෙදෙනා අතර පවතින අවබෝධය සහ ගෞරවය මතයි. බොහෝ දෙනෙක් සිතන්නේ ආදරය කරන විට හෝ විවාහ වූ විට දෙදෙනා අතර කිසිදු රහසක් හෝ වෙන්වීමක් නොතිබිය යුතු බවයි. නමුත් මනෝවිද්‍යාත්මකව බලන කල, සාර්ථක Relationship එකක් පවත්වාගෙන යාමට නම් පුද්ගලික සීමා මායිම් හෙවත් Boundaries පවත්වා ගැනීම අත්‍යවශ්‍ය වේ. මොනවාද මේ Boundaries කියන්නේ? […]
හිනාවෙලා හිටියට ඔයා ඇතුළින් දුක් වෙනවා නේද? (Smiling Depression)
බාහිරින් සතුටින් පෙනුනත් ඇතුළින් දැඩි වේදනාවක් දරාගෙන සිටින Smiling Depression කියන්නේ මොකක්ද? සමාජයේ අප දකින සෑම සිනහවක් පිටුපස ඇත්තේ සතුටක් බව අපට සිතන්නට නොහැකිය. සමහර විට ලෝකය ඉදිරියේ වැඩියෙන්ම සිනහසෙන…
වයස යනු ඉලක්කමක් පමණි: 50න් පසු ඇරඹෙන ස්වර්ණමය ජීවිතය
ජීවිතය හරියට පොතක් වගෙයි. එහි මුල් පරිච්ඡේද කිහිපය අපි කැප කරන්නේ ඉගෙනීමට, රැකියාවට සහ දරුවන් ඇති දැඩි කිරීමටයි. නමුත් බොහෝ කාන්තාවන් වයස අවුරුදු 50 පසු වන විට සිතන්නේ තම “ජීවිතයේ…
බර අඩු කරගන්න බත් කන එක නවත්තන්න ඕනද?
බර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් මුලින්ම කරන්නේ බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කරන එකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අතර “බත් කෑවොත් මහත් වෙනවා” කියන මතය තදින්ම මුල් බැසගෙන…




















