Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

මානසික සෞඛ්‍ය | A young South Asian woman sits peacefully by a sunlit window, gently smiling with her eyes closed as she holds a beige mug in both hands. She wears a rust-colored sweater and is surrounded by lush green houseplants and cozy cushions, bathed in warm morning light. The scene evokes calm, mindfulness, and emotional well-being.

මානසික සෞඛ්‍ය දිනය මට අදාල වෙන්නේ කොහොමද?

මානසික සෞඛ්‍ය දිනය අදට විතරක් නෙවෙයි හැමදාටම අදාල වන දෙයක් කියලා අපි හිතට ගන්න අවශ්‍යයි. ඇයි ඒ කිව්වොත්…

Oct 10, 20254 min read
පිරිමි ප්‍රජාව | A female teacher wearing a purple and orange saree speaks to a group of Sri Lankan school students, both boys and girls, during an awareness session. Logos of Fems and the HER Foundation appear at the bottom, highlighting a menstrual health education program.

පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?

ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප්…

Oct 7, 20253 min read
දරුවන් ගැන "Four Sri Lankan children smiling and running together in a sunny green park, with two mothers in the background watching lovingly, creating a safe and joyful atmosphere."

මේ ළමා දිනයයේ දී අම්මලා ලෙස ඔබ සිතිය යුත්තේ මොනා ගැනද ?

ශ්‍රී ලංකාව තුළ ළමා දිනය සමරන්නේ අදයි. ළමා දිනයේදී විතරක් නෙවෙයි සෑම දවසකදීම අපි දරුවන් ගැන හිතන්න ඕන.…

Oct 1, 20253 min read
මානසික පීඩනයෙන් දුක් විඳිනවා

මානසික පීඩනයෙන් දුක් විඳිනවාද? කට්ටඩියන්ගෙන් විසදුම් හොයන්න එපා.

ඔබේ ජීවිතය වෙනස් කරගැනීමට, ආරක්ෂා කරගැනීමට මෙන්න ඔබ කළ යුතු දේවල්. සත්‍ය කතාවක් ඇසුරෙන් අවුරුදු 14ක පාසල් යන…

Sep 23, 20253 min read
ඔසප් දරිද්‍රතාවය

කාර්යාලයේ කාන්තාවන් මුහුණ දෙන ඔසප් දරිද්‍රතාවය (Period Poverty) අවම කරගන්නේ කෙසේද?

ඔසප් දරිද්‍රතාවය යනු පාසලේ සිට කාර්යාලය දක්වා කාන්තා ප්‍රජාවටම බලපාන ගැටලුවක් ලෙස හැඳින්විය හැක. මෙය පිළිබඳ අවබෝධය නොමැතිකම…

Sep 15, 20253 min read
ඔසප් දරිද්‍රතා

ශ්‍රී ලංකාවේ ඔසප් දරිද්‍රතාවයට (Period Poverty) ඇති පිළියම් මොනවාද? – ගුරුවරියකගේ අත්දැකීම

මීගමුව නිව්ස්ටෙඩ් බාලිකා විද්‍යාලයේ උපදේශන අංශය භාර කල්පනි චතුරිකා මහත්මිය සමඟ කතාබහක් ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ එදිනෙදා ජීවිතයේ සෑම…

Sep 15, 20253 min read

නවතම ලිපි

Relationships | A young woman in a beige long-sleeve blouse sits by a sunlit window, looking thoughtfully outside, while a man in a blue T-shirt sits blurred in the background, symbolising emotional distance in a relationship.

වැරදි කෙනෙක්ට ආදරය කරලා relationships ගැන කලකිරීමකින් ද ඉන්නේ?

ByeditorFeb 10, 20265 min read

ආදරය යනු මිනිස් ජීවිතයකට අත්‍යවශ්‍යම සහ සුන්දරම හැඟීමකි. එහෙත්, එම සුන්දරත්වය රඳා පවතින්නේ අප තෝරාගන්නා සහකරු හෝ සහකාරිය මතය. වැරදි පුද්ගලයෙකු සමඟ relationship එකක් ආරම්භ කිරීම මුලදී සුන්දර ලෙස පෙනුනද, කාලයත් සමඟ එය ඔබේ ජීවිතයට ඉමහත් පීඩාවක් ගෙන දිය හැකිය. සාර්ථක බැඳීමක් යනු දෙදෙනාට දෙදෙනා ආලෝකයක් වන තැනක් මිස, එක් අයෙකුගේ ආලෝකය අනෙකා විසින් නිවා […]

Loneliness | A woman in a sage green sweater sits quietly in a café while people chat in the background, expressing subtle loneliness in a social setting

පිරිසක් මැද ඉද්දි පවා ඔයාට තනිකමක් දැනෙනවාද? මොකක්ද මේ “තනි නොවුණු තනිකම” පිටුපස ඇති ඇත්ත කතාව?

ByeditorFeb 9, 20264 min read

වර්තමාන ලෝකයේ අපි හැමෝම ඉන්නේ ඉතාම කාර්යබහුල සහ තාක්ෂණයෙන් එකිනෙකා සමඟ දැඩිව සම්බන්ධ වුණු වටපිටාවකයි. නමුත් පුදුමයකට වගේ, ඉතිහාසයේ කවදාවත් නැති තරමට මිනිස්සු අද තනිකමෙන් සහ හුදකලාවෙන් පීඩා විඳිනවා. විශේෂයෙන්ම,…

Confident South Asian woman in her early 50s standing by a window in soft natural light, with grey-streaked hair and a calm, assured expression, representing self-worth and empowerment after 50.

වයස කීය වුනත් ඔබ ඔබට වටිනාකමක් දෙන්න ඉගෙන ගන්න | Self-worth

ByeditorFeb 6, 20264 min read

Self-worth | මනුෂ්‍ය ජීවිතයක ස්වර්ණමය අවධිය ලෙස බොහෝ දෙනෙක් සලකන්නේ තරුණ කාලයයි. නමුත් සැබෑ ජීවිතය කියවන්නට පටන් ගන්නේ අත්දැකීම්වලින් පිරිපුන් වූ, ජීවිතයේ හැලහැප්පීම්වලට මුහුණ දී පදම් වූ පරිණත අවධියකදීය. විශේෂයෙන්ම…

Hormones | Healthy woman sitting at a dining table with an untouched plate of food, subtle anatomical overlays highlighting the brain, pancreas and digestive system to illustrate how skipping meals affects hormones, set in a calm modern kitchen.

Meal skip කරන එක Hormones වලට බලපාන්නේ කොහොමද? 

ByeditorFeb 4, 20264 min read

කෑම වේලක් මඟ හැරීම (Meal skipping) කියන්නේ අද කාලයේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක බොහෝ දෙනෙක් පුරුද්දක් කරගෙන තියෙන දෙයක්. සමහරු බර අඩු කරගන්න හිතාගෙන හිතාමතාම කෑම මඟ හරිනවා, තවත් සමහරු…

ලිය (Liya.lk)Podcast කාමරේ