Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.
fashion අපේ ගැහැණු ළමයි කැමතිනේ Fashion කරන්න. fashion කියන්නේ වයස් බේදයක් නැතුව කරන්න පුළුවන් දෙයක්.හැබැයි තමන්ට ගැලපෙනවා නම්…
ලී කර්මාන්ත අශ්‍රිත ව්‍යවසායිකාවක් ලෙස අභියෝග ජයගත් සුභාෂිනී කුලරත්න
ලී (wood) කර්මාන්ත අශ්‍රිත නව යොවුන් ව්‍යවසායීකාවක් ලෙස තම ව්‍යාපාරය ජයගත් සුභාෂිනී කුලරත්නයි අද වනවිට සාර්ථක මාර්ගයකට අවතීරනය…
2025 අළුත් අවුරුද්දට කොකිස් නිවසේදීම සාදාගන්නා ආකාරය
කොකිස් සිංහල හා හින්දු අලුත් අවුරුදු කෑම මේසේ අනිවාර්යයෙන්ම දකින්න පුළුවන් කෑමක් තමයි කොකිස් කියන්නේ. ලොකු කුඩා කොයි…
කාන්තා දිනයෙන් අපට යමක් ලැබුණාද?
Women’s Day – මාර්තු 08 දිනට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව සංවිධාන කෙරෙන ජාතික කාන්තා සැමරුම වෙනුවෙන්…
කාන්තාවක් ලෙස ශරීරයේ බර අඩු කරගන්නේ කොහොමද?
(Lose Weight) ශරීරයේ බර අඩු කරගන්නේ කෙසේද? ඔබ සෞඛ්‍ය සම්පන්න ලෙස ශරීරයේ බර අඩු කරගැනීමට (Lose Weight) අදහස්…
කාන්තාවන්ට මානසික සුවය අවශ්‍ය වන්නේ ඇයි?
කාන්තාවන් යනු සමාජයේ ප්‍රධාන කුළුණකි. ඔවුන් මව්වරුන්, බිරින්දෑවරුන්, දියණියන්, සහෝදරියන්, මිතුරියන් ලෙස විවිධ භූමිකා ඉටු කරනවා මෙන්ම, වෘත්තීය…
නවතම ලිපි
කාන්තාවක් ලෙස ඔබේ පුද්ගලික අවකාශය රැකගත යුතු බව ඔබ දන්නවාද?
Personal Space | අද ලෝකයේ කාන්තාවන්ට ඇතිවිය හැකි බලපෑම් රැසක් ඇත. මේවා අතර තමන්ගේ පුද්ගලික අවකාශයට (Personal Space) තර්ජනය වන ක්‍රියා රැසක්ද ඇත. ඔබේ පුද්ගලික අවකාශය භෞතික සීමාවන්ට සීමා නොවේ. එයට ඔබේ චිත්තවේග, මානසික යහපැවැත්ම සහ සමාජ යහපැවැත්මද ඇතුළත් වේ. මෙම අවකාශය ආරක්ෂා කිරීම යනු අන් අයව ප්‍රතික්ෂේප කිරීම නොව සියලු දෙනා සමඟ සමතුලිතතාවයෙන් ගනුදෙනු […]
සාර්ථකත්වය සහතිකවලට පමණක් සීමා වෙනවද?.
අද හුගක් කාන්තාවන්ගේ සාර්ථකත්වය මනින්නේ කොහොමද? අද සමාජය තුළ කාන්තාවකගේ සාර්ථකත්වය හුදෙක් මනින්නේ රැකියාවක් හෝ විශාල තනතුරක් ලබා ගැනිමෙන් විතරක් නෙවෙයි. නමුත් තාමත් සමාජයේ එක කොටසක් සාර්ථකත්වය මේ සාධක දෙකට…
Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?
hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. දැන් ඔබ Instagram , TikTok, Facebook බලද්දිම අලුත්ම beauty trends ගැන විස්තර දකින්න පුළුවන්. ඒ අතරින්…
තමන්ගේම වීරවරිය වීම: ගැහැණු ළමයෙකු ස්වාධීනව සිතිය යුත්තේ ඇයි?
ස්වාධීනත්වය | අද සෑම ගැහැණු ළමයකුටම ස්වාධීන වීමේ අවස්ථාව තිබෙන බව ඔබ දන්නවාද? එනම් ශක්තිමත් ලෙස සිතීමේ හැකියාව, ඇයට සරිලන තීරණ ගැනීමේ හැකියාව වේ. තම ජීවිතයට වීරයෙක් පැමිණ තමන්ව ඔසවා…




















