රුවලිය

Compare | Woman seated by a window viewed from behind, holding a smartphone displaying a bright Instagram-style photo of a smiling woman, contrasting curated online happiness with quiet, reflective solitude.

ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?

අද වැනි ඩිජිටල් යුගයක, අපට අපගේ ජීවිතය අන් අය සමඟ compare නොකර සිටීම ඉතා අපහසු කාර්යයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින්නේ අන් අයගේ “පරමාදර්ශී” ජීවිතයි. ඔවුන්ගේ සංචාර, ඔවුන්ගේ ජයග්‍රහණ, ඔවුන්ගේ පෙනුම සහ ඔවුන්ගේ සතුට දෙස බලන විට, නිරායාසයෙන්ම අපගේ සිත තුළ “මම ඇයි ඔවුන් වගේ නැත්තේ?” යන ප්‍රශ්නය මතු වේ. […]

ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද? Read More »

hormones , Hormones | **Alt Text** South Asian woman attending a medical consultation with a female doctor, who is explaining hormonal and reproductive health using an anatomical uterus model, in a calm, modern clinic setting.

හෝර්මෝන (Hormones) පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද?

කාන්තා හෝර්මෝන (Hormones) : ඔබේ සෞඛ්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන අදෘශ්‍යමාන බලවේග කාන්තාවකගේ ජීවිතය යනු මලක් පිපී සුවඳ විහිදුවන්නාක් වැනි සුන්දර මෙන්ම සංකීර්ණ ගමනකි. මෙම ගමනේදී ඇයගේ ශාරීරික වර්ධනය, මාසික ඔසප් චක්‍රය, මාතෘත්වය සහ මනෝභාවයන් පාලනය කරන ප්‍රධාන සාධකය වන්නේ හෝර්මෝනයි. බොහෝ දෙනෙක් හෝර්මෝන ගැන කතා කරන්නේ “හෝර්මෝන අසමතුලිතතාවයක්” ඇති වූ විට පමණි. නමුත්

හෝර්මෝන (Hormones) පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද? Read More »

මම | A young South Asian woman stands by a rain-streaked window, a tear on her cheek as she looks at her reflection, while a happy couple walks outside under a red umbrella, symbolising one-sided love and emotional longing.

One-sided love එකේ දී කරන මෝඩ දේවල් (ඔයත් මේවා කරලා තියෙනවද?)

One-sided love කියන්නේ ඉතා නිහතමානීව, හිමින් හිමින් ජීවිතයට ඇතුළු වෙන දෙයක්. ඒ ආදරය ඔබට කියන්නේ,ඉවසීම කියන්නේ ආදරය කියලා.තමන්ව අත්හැරීම කියන්නේ කැපවීම කියලා. එහෙම හිමින් හිමින්, ඔබේ සම්පූර්ණ හැඟීම්, ඔබේ ලෝකය, ඔබ ගැන කවදාවත් හිතුවෙ නැති කෙනෙක් වටා ගොඩනැගෙයි. මේක කෙනෙකුට වරද පටවන කතාවක් නෙමෙයි.මේක අවබෝධ කරගන්න ඕන කතාවක්.බොහෝ දෙනා කවදාවත් කතා කරන්නේ නැති සත්‍යයක්. මේ

One-sided love එකේ දී කරන මෝඩ දේවල් (ඔයත් මේවා කරලා තියෙනවද?) Read More »

Korean Beauty Brands | High-resolution editorial-style image of a young Asian woman with clear, hydrated glass skin, seated at a minimal vanity with a small set of unbranded skincare products, soft natural light highlighting her natural glow and smooth skin texture.

2026 Top Korean Beauty Brands ගැන ඔබ දැනගත යුතු දේ දන්නවා ද?

Korean Beauty Brands (K-Beauty) කියන්නේ අද වෙනකොට ලෝකය පුරාම beauty industry එක redefine කරපු ප්‍රවණතාවයක්. 2026ට එනකොට මේ brands fashion trend එකකට විතරක් සීමා වෙන්නේ නැ — skin health, long-term care, සහ lifestyle philosophy එකක් බවට මේ Korean Beauty Brands පත් වෙනවා. Social media, K-dramas, K-pop idols සහ dermatology-backed routines නිසා Asian skin types විතරක්

2026 Top Korean Beauty Brands ගැන ඔබ දැනගත යුතු දේ දන්නවා ද? Read More »

ස්වාභාවික ආහාර | Natural anti-ageing foods arranged on a rustic wooden table near a sunlit window, including pomegranate, avocado, tomatoes, almonds, olive oil, leafy greens, carrots, pumpkin, and grilled oily fish.

තරුණ පෙනුම රැකදෙන ස්වභාවික ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද?

ස්වභාවික ආහාර | වයසට යාම කියන්නේ අපිට නතර කරගන්න පුලුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. නමුත් වයසට යන අතරම අපේ පෙනුම, සමේ තරුණබව, කෙස් කළඹේ සෞඛ්‍යය සහ සමස්ත ශරීර ශක්තිය රැකගන්න අපිට පුලුවන්. ඒකට අවශ්‍ය වන්නේ අධික වියදම් කරන රූපලාවණ්‍ය සත්කාර නෙමෙයි. අපි දිනපතා ගන්න ආහාර වලින්ම වයසට යාමේ ලක්ෂණ ප්‍රමාද කරගන්න පුලුවන්. සෞඛ්‍ය ගැනත්,

තරුණ පෙනුම රැකදෙන ස්වභාවික ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද? Read More »

ඇඳුම් | A composite image showing two scenes: on the left, a row of fitting rooms with closed black curtains inside a clothing store; on the right, a close-up of a man’s hands secured in handcuffs behind his back, symbolising an arrest related to a hidden camera incident.

කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට

කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට නොබෝදා තලවතුගොඩ ප්‍රදේශයේ කාන්තා යට ඇඳුම් සාප්පුවක ඇඳුම් මාරු කරන කුටියක් තුළ සැඟවුණු කැමරාවක් සොයා ගන්නා ලදී. ගනුදෙනුකරුවන් ඇඳුම් මාරු කරන ආකාරය රහසිගතව පටිගත කරන ලද වීඩියෝ 201ක් සොයා ගැනීමෙන් පසු පොලිසිය සාප්පු හිමියා අත්අඩංගුවට ගෙන ඇත. මෙම වීඩියෝ අන්තර්ජාලය හරහා

කාන්තා ඇඳුම් වෙළඳසැලක Fitting Room එකක් තුල සැඟවුණු කැමරාවක් සොයා ගැනේ – හිමිකරු අත්අඩංගුවට Read More »

Fashion | Three women dressed in festive evening outfits stand together in front of a decorated Christmas tree, smiling and raising champagne glasses in a celebratory toast. The setting includes warm holiday lights, wrapped gifts, and a table with food and drinks, creating an elegant Christmas party atmosphere.

උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද?

Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න යන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි. Fashion කරනකොට අපි හැම වෙලාවේදීම අපිව විහිළුවට ලක් වෙන්නේ නැති විදියට, අපිට ගැලපෙන Fashion තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. 1. Fashion කරන්න මුලින්ම ඔබට ඔබේ සිරුරේ හැඩය ගැන හොඳ

උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද? Read More »

කාන්තා ඔබට Budget Shopping Tips | A young Sri Lankan woman with long curly hair stands in a festive Christmas-themed shop, holding a small notepad and thinking while looking at her shopping list. She wears a yellow top, denim shirt, and jeans, with a colourful woven bag on her shoulder. Gift boxes wrapped with red and gold ribbons and decorated Christmas trees surround her, creating a warm and cheerful holiday atmosphere.

මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips

නත්තල් සමය ඉතා කාර්යබහුල සමයකි. තෑගි මිලදී ගැනීමට තිබේ, ඇඳුම් සැලසුම් කිරීම තිබේ, ආහාර සූදානම් කිරීමට තිබේ සහ සහභාගී වීමට බොහෝ උත්සවයන් තිබේ. ඉතින් මේ සරල උපදෙස් භාවිතා කරලා ඔයාගේ Budget එකට ගැලපෙන විදියට Smart Shop කරන්න. Budget එකක් Plan කරගන්න ඔබ Shopping යන්නට පෙර, ඔබට කොපමණ මුදලක් වියදම් කළ හැකිදැයි තීරණය කරන්න. සියලු කාරණා

මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips Read More »

hydrafacial

Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද?

hydrafacial | අද සමාජයේ තරුණ කාන්තාවන් පිරිසකටම මුහුණේ සෞන්දර්යය පවත්වාගැනීම කියන්නේ අතිශය වැදගත් දෙයක්. දැන් ඔබ Instagram , TikTok, Facebook බලද්දිම අලුත්ම beauty trends ගැන විස්තර දකින්න පුළුවන්. ඒ අතරින් දැන් ගොඩාක් කතා බහට ලක්වෙන එක තමයි Hydrafacial කියන්නේ. සාමාන්‍ය ෆේශල් එකක් කියන්නේ මොකක්ද? ඉස්සර ඉදන් ගැහැණු අය ගොඩක් කරන සාමාන්‍ය මුහුණ පිරිසිදු කොට, ස්ක්‍රබ්

Hydrafacial | සාමාන්‍ය ෆේශල් එකට වඩා හයිඩ්‍රොෆේශල් එකේ වාසි ඔබ දන්නේ ද? Read More »

Melloney

මෙලනි දසනායක : ඇය රූ රැජිනක් පමණක් නොවන ශක්තිවන්ත තාරකාවක්

මෙලනි දසනායක බැංකු නිලධාරිනියක්, නිරූපිකාවක්, ජාතික පැසිපන්දු ක්‍රීඩිකාවක් සහ විශේෂයෙන් රූ රැජිනක් (මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024) ලෙස දිගු ගමනක් පැමිණ තිබෙන දිරිමත් තරුණියකි(Melloney Dassanayake). ඇගේ ගමන නොපසුබට උත්සාහය, විනය සහ සිහින පසුපස හඹා යාම පිළිබඳව අපට බොහෝ දේ කියාදෙයි. ගෝලීය වේදිකාවේ තරුවක් මෙලනි මිස් යුනිවර්ස් ශ්‍රී ලංකා 2024 ලෙස කිරුළු පැළඳීම ඇගේ ජීවිතයේ තීරණාත්මක

මෙලනි දසනායක : ඇය රූ රැජිනක් පමණක් නොවන ශක්තිවන්ත තාරකාවක් Read More »