සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?
කුමක්ද මේ සුදු කබර රෝගය ? සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්‍රමයෙන් නැති කරමින් ප්‍රථමයෙන් ඇස් වටා, මුඛය වටා, ඇගිලි තුඩු වැනි ස්ථාන වල ඇති වන සුදු පැහැ ලප පසුව ශරීරයේ අනෙක් ප්‍රදේශ කරා වේගයෙන් පැතිරෙමින් අවලස්සන මෙන්ම විටෙක භයානක ස්වරුපයක්ද ඇති කරයි. […]
සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද? Read More »










