බර අඩු කරගන්න බත් කන එක නවත්තන්න ඕනද?
බර අඩු කරගන්න උත්සාහ කරන බොහෝ දෙනෙක් මුලින්ම කරන්නේ බත් කන එක සම්පූර්ණයෙන්ම නතර කරන එකයි. විශේෂයෙන්ම ශ්‍රී ලාංකික කාන්තාවන් අතර “බත් කෑවොත් මහත් වෙනවා” කියන මතය තදින්ම මුල් බැසගෙන තිබෙනවා. නමුත් ඇත්තටම බර අඩු කරගන්න බත් කන එක නතර කරන්නම ඕනෙද? මේ ලිපියෙන් අපි සාකච්ඡා කරන්නේ විද්‍යාත්මක පදනමක් ඇතිව, සෞඛ්‍ය සම්පන්නව බර අඩු කරගන්නා […]
බර අඩු කරගන්න බත් කන එක නවත්තන්න ඕනද? Read More »










