බඩ පිපුමෙන් (Bloating) වද විඳිනවාද?
බොහෝ දෙනෙක් නිතර මුහුණ දෙන, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට බාධාවක් වන ප්‍රධාන ගැටලුවක් තමයි බඩ පිපුම (Bloating). විශේෂයෙන්ම ආහාර වේලකට පසුව බඩ තද ගතියක්, පිරුණු ගතියක් හෝ බඩ ඉදිරියට නෙරා ඒම නිසා ඔබට ඇතිවන අපහසුව සුළුපටු නැහැ. Liya.lk පාඨක ඔබ වෙනුවෙන්ම, මේ අපහසුතාවයෙන් මිදී සැහැල්ලුවෙන් සිටින්නේ කොහොමද කියන එක ගැන අද අපි කතා කරමු. අපිට […]
බඩ පිපුමෙන් (Bloating) වද විඳිනවාද? Read More »










