මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips
නත්තල් සමය ඉතා කාර්යබහුල සමයකි. තෑගි මිලදී ගැනීමට තිබේ, ඇඳුම් සැලසුම් කිරීම තිබේ, ආහාර සූදානම් කිරීමට තිබේ සහ සහභාගී වීමට බොහෝ උත්සවයන් තිබේ. ඉතින් මේ සරල උපදෙස් භාවිතා කරලා ඔයාගේ Budget එකට ගැලපෙන විදියට Smart Shop කරන්න. Budget එකක් Plan කරගන්න ඔබ Shopping යන්නට පෙර, ඔබට කොපමණ මුදලක් වියදම් කළ හැකිදැයි තීරණය කරන්න. සියලු කාරණා […]
මේ උත්සව සමයේ කාන්තා ඔබට Budget Shopping Tips Read More »










