ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්‍රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්. මේ තරබාරු බව අතුවන්නට හේතුව කුමක්ද? හේතුව […]
ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු Read More »










