ළමා මනසේ සංවර්ධන අවධි
මුඛීය අවධිය ( The oral stage )උපතේ සිට පළමු වසර ගෙවෙන තෙක් ළදරුවා ක්‍රියාත්මක වන්නේ මුඛය මුල්කරගෙන වේ. අත් පා එතරම් ශක්තිමත් නොවූ නිසා ළදරුවා කෙරෙහි සමාජයට සම්බන්ධ වන්නාවූ එකම මාර්ගය මුඛයයි. මෙහිදී කිරි උරාබීම මෙන්ම විවිධ දේ මුඛයට ඇතුල් කරගැනීමෙන් ළදරුවා තෘප්තිය ලබයි. මෙහිදී මව හෝ බාහිර උපස්ථායිකාවන් විසින් ළදරුවා බලාගන්නා නිසා තම චර්යාව […]
ළමා මනසේ සංවර්ධන අවධි Read More »


