Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
අත් දෙක Dry වෙලාද? Moisture එක ආපහු ගෙනෙන DIY Hand Scrubs 3ක් මෙන්න!
අපි හැමෝම අපේ Face එක ලස්සනට, Soft එකට තියාගන්න විවිධ Skin Care Products පාවිච්චි කරනවා. හැබැයි දවස පුරාම…
දවස අවසානයේ සතුටින් නිදාගන්න රහසක්: Gratitude Journaling පුරුද්දක් කරගන්නේ කොහොමද?
Gratitude Journaling | අද කාලේ අපේ ලයිෆ් එක කොච්චර කාර්යබහුලද කිව්වොත්, උදේ ඉඳන් රෑ වෙනකම්ම අපි දුවන්නේ මාරම…
Manicure එකක් කරන්න Salon යන්නම ඕනෙද?
සැලෝන් යන්න ඕනෙම නැහැ! නිවසේදීම Manicure එකක් දාලා නියපොතු ලස්සන කරගන්න රහස් මෙන්නඅපි හැමෝම අපේ මුහුණ සහ හිසකෙස්…
බැන්දට පස්සේ ඉන්නේ හිතපු කෙනා නෙවෙයි ද? | Relationship Boredom වලට විසඳුම් මෙන්න
ඕනෑම ආදර සබඳතාවයක හෝ විවාහ ජීවිතයක මුල් කාලය හරිම සුන්දරයි, නේද? ඒ දවස්වල තිබුණු Excitement එක, නිතරම මැසේජ්…
Social Media Comparison: අනුන්ගේ Highlight Reel එකෙන් ඔබේ ජීවිතය මනින්න එපා
Social Media Comparison | ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයකට පිවිසුණු විට ඔබට නිතරම දකින්නට ලැබෙන්නේ මොනවාද? කෙනෙක්…
නිවසේදීම සාදාගත හැකි Face Toner Recipes 4ක්
Natural Toner Recipes | මුහුණ පිරිසිදු කිරීම සඳහා අප ෆේස් වොෂ් (Face Wash) එකක් භාවිතා කළත්, සමේ ගැඹුරින්ම…
Foundation එක Grey වගේද? Sri Lankan Brown Skin සඳහා Undertone හඳුනාගමු
නවතම ලිපි
ලංකාවේ දරු උපත් අඩුවෙලා! Pregnancy කල් දැමීම මේකට හේතුවක් ද?
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට අතිශය තීරණාත්මක මෙන්ම සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දෙමින් සිටිනවා. දිනෙන් දින පහළ යන දරු උපත් අනුපාතයත්, අනෙක් පසින් සීඝ්‍රයෙන් ඉහළ යන ගර්භණී සමයේ සෞඛ්‍ය සංකූලතාවන් සහ සිසේරියන් (C-section) සැත්කම් ප්‍රමාණයත් වෛද්‍ය විශේෂඥයින්ගේ වගේම පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ (FHB) බලධාරීන්ගේ දැඩි අවධානයට ලක්ව තිබෙනවා. ලංකාවේ අනාගත පරම්පරාවේ […]
හුස්ම ගන්න අමාරු වෙලා එකපාරටම බය හිතෙනවාද? Panic Attack එකක් ආවොත් මේ දේවල් කරන්න
කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව, එකපාරටම ඔබේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් අරන්, අත්පය වෙව්ලලා, හුස්ම ගන්නත් අමාරු වුණු අවස්ථාවකට ඔබ මුහුණ දීලා තියෙනවාද? “මට මොනවා හරි වෙයිද?”, “මගේ පපුවේ අමාරුවක්වත් හැදීගෙන…
හිසේ කැක්කුම, කොණ්ඩේ තෙල් ගතිය නැති කරලා Scalp එක පිරිසිදු කරන සුපිරි Remedies
Scalp Care | නාලා දවසක් යන්න කලින් ආයේ කොණ්ඩය තෙල් වෙන (Oily hair) ප්‍රශ්නයක් ඔයාටත් තියෙනවාද? මේ විදියට කොණ්ඩය තෙල් වෙද්දී කොණ්ඩය කඩාහැලෙනවා වගේම, හිස්කබලේ අපිරිසිදුකම නිසා නිතරම එන හිසේ…
Micro-Cheating | ඔයා නොදැනුවත්වම තුන්වෙනියෙක් ඔයාලා අතරට ඇවිල්ලද?
නොදැනුවත්වම ඔබේ Relationship එක විනාශ කරන “Micro-Cheating” කියන්නේ මොකක්ද? ආදර සබඳතාවයකදී හෝ විවාහ ජීවිතයකදී “වංචා කිරීම” හෙවත් Cheating කිව්වම අපේ හිතට එකපාරටම එන්නේ වෙනත් කෙනෙකු සමඟ පවත්වන ශාරීරික හෝ ප්‍රසිද්ධ…




















