Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද?
රටක පැවැත්ම හෝ රටක සංවර්ධනය ප්‍රධානම සාධකය වන්නේ ඔබේ ආදරණිය දරුවාය.ඔබගේ දරුවාවකු බුද්ධිමතෙකු බවට පත් කිරීම සාරධර්ම හා…
ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ?
හේතු විමසා එයට පිළියම් ගත හැක අමතක වීමට බලපාන හේතු සාධක හතරක ප්‍රධාන වේ 1) දරුවා ඉගනගන්නා අවස්ථාවේදීම …
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…
නවතම ලිපි
ඔබ දරුවන්ට කොතරම් සමීප මවක්ද ?
ඉදිරි පරපුර පවත්වා ගෙන යාමට දරුවන් ලැබීමට ඇති හැකියාව දෙමව්පියන්ට ඇති විශේෂ හැකියාවකි දරුවන් සම්බන්ධයෙන් සලකන විට එහි වැඩි කාර්යභාරයයක් දැරීමට සිදුවනුයේ මවටය. මවගේ සිරුර අභ්‍යන්තරව හා බාහිරව සැකසී ඇත්තේ දරුවන් හදා වඩා ගැනීමට උචිත අයුරිණි . දරුවා මවු කුසකුස තුලට ලගා වන්නේ හුදෙක් මවගේ හා පියාගේ කායික සම්බන්ධතාවය නිසා පමණක් නොවේ එම සංසේචිත ඩිම්බයට […]
වර්තමාන ලංකාවේ ආර්ථික පසුබෑමෙන් බේරෙමු
අවපාතයක් හරහා ජීවත් වීමට වියදම් කපා හැරීමට වඩා වැඩි යමක් අවශ්‍ය වේ. ශ්‍රී ලංකාව් දළ දේශීය නිෂ්පාදිතයේ වර්ධනයේ පහත වැටීම නිසා දැනටමත් අවපාතයක් ඇති වී ඇත.අම නිසා අතව තවත් සිදුවිය…
හරිත තේ වල (ග්‍රීන් ටී) ප්‍රතිලාභ
ග්‍රීන් ටී ලෝකයේ ඇති සෞඛ්‍ය සම්පන්නම පානයක් ලෙස දක්වයි.එය බොහෝ සෞඛ්‍ය ප්‍රතිලාභ ඇති ප්‍රතිඔක්සිකාරක වලින් පිරී ඇත, ඒවාට ඇතුළත් විය හැකිය: මොළයේ ක්රියාකාරිත්වය වැඩි වීම මේදය නැතිවීම පිළිකා වලින් ආරක්ෂා…
ඔබේ දරුවාගේ චිත්තවේගීය නොසලකා හැරීමක් අත්විඳිය හැකි ක්‍රම
වර්තමානයේ පවතින තෙල් පෝලිම් ගෑස් පෝලිම් ආදී ජිවන අරගල හමුවේ ඔබට ඔබේ දරුවා පිළබඳ පුර්ණ අවධානය යොමුකිරීමට තරම් වෙලවක් ඔබට නොමැතිව ඇති. නමුත් මේ සියලු අරගල හමුවේ ඔබ ඔබේ දරුවාව…






