Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
සුරතල් සතෙකු ලැබීමේ වාසි: සුරතල් සතුන් තබා ගැනීමෙන් ඔබගේ මනසට ධනාත්මක ශක්තියක් ලැබේ
සුරතල් සතුන් රැක බලා ගැනීම අමාරු වැඩකි. සතෙකු රැකබලා ගැනීම විශාල ලෙස මුදල් වියදමකි,කැපවීමක් සහ සමහර විට කාර්යබහුල…
පිළිකාවෙන් තොර ජිවිතයකට හොඳම මග..
ජීවිතය යනු බලාපොරොත්තු, සිහින හා ආදරයයි. නමුත් අප නොසිතන අවස්ථාවලදී මේ සියල්ල බොඳ කරන්න පුංචි දෙයකට පුළුවන්. පිළිකාව…
ඔබ ව්යවසායිකාවක් වන්න සිහින මවනවාද?
කොවිඩ් 19 තත්වය හමුවේ බොහෝ දෙනෙක්ට රැකියා අවස්ථා අහිමි වී ගිය බව අප සියලු දෙනා දන්නා කරුණකි. මෙවන්…
අලුත් අවුරුද්දට හිතින් අලුත් වෙමු.
අලුත් අවුරුදු සමය අත ළඟයි. කොවිඩ් සමඟ ගෙවුණු අසීරු කාලය කෙමෙන් කෙමෙන් පහව යමින් පවතී. අලුත් අවුරුද්ද නිසි…
සිංහල අච්චාරු හදමු.
ඕනෑම උත්සවශ්රියෙන් පිරි නිවසක කෑම මේසය සැරසීම රස ගැන්වීම සදහා මූලිකත්වයක් ගනු ලබන තවත් ආහාරයක් වනුයේ අච්චාරුය.ඕනෑම උත්සවයකට…
ADHD රෝග යනු කුමක්ද?
අවධානය යොමු කිරීමේ අඩුකම,අධි ක්රියාකාරීත්වයේ ආබාධය (Attention deficit hyperactivity disorder) ( (ADHD) යනු සාමාන්ය සෞඛ්ය මට්ටමට වඩා අධි…
නවතම ලිපි
පිටරට රැකියාවකට යන්න ඔබත් හීන දකිනවද? එහෙනම් කියවන්න.
ඔබත් පිටරට රටක රැකියාවකට යන්න හීන දකිනවද? Covid-19 වසංගතයෙන් පසු බොහෝ රටවල් ආර්ථික උද්ධමනයට ලක්වුණි. එය ලංකාව වගේ කුඩා රටවල් වලට මෙන්ම යුරෝපිය රටවලටද බලපෑමක් ඇති කරණු ලැබීය. මෙහිදී ඔබ යුරෝපිය රටකට රැකියාවකට යන්න සිතනවානම් මෙවැනි ආර්ථිකමය වටපිටාවක් තුල ඔබ සැලකිල්ලට ගත යුතු කරුණු කිහිපයක් අපි මෙහිදී සදහන් කරන්නෙමු. ඔබ රට යන්න තෝරාගන්නා Visa එක […]
මවක් ලෙස තම වෘත්තීය සහ ගෙදර වැඩ සමබර කරගන්නේ කෙසේද?
මවක් වීම යනු සතුටු මෙන්ම, නව වගකීම් සමූහයක් ගෙන එන සුන්දර හා විවිධ පරිවර්තන වලට මුහුණදෙන ගමනකි. කෙසේ වෙතත්, බොහෝ කාන්තාවන්ට, සාර්ථක වෘත්තියක් සමඟ මවක් ලෙස තම කාර්යයන් සමබර කිරීම…
ඔබේ සිතට නිතර එන්නේ පසුගාමී සිතිවිළිද?
වර්තමාන ශ්රී ලංකාව තුල ආර්ථික දේශපාලනික හා සමාජීය ලෙස බොහෝ පසුගාමී හා අස්ථාවර බව නිසා පුද්ගලයන් ලෙස බොහෝ විට ඔබ අප සියලු දෙනා අයහපත් චිත්ත වේග හා කලකිරීම මන්දගාමී බව…
දෙමව්පියන් වශයෙන් ඔබේ දරුවන්ට බොරු කීම හොදද? නරකද ?
ඔබේ දරුවන්ට බොරු කීම පිළිබඳ අදහස ඉතා අයහපත් ලෙස පෙනේ, නමුත් බොහෝ විට එය දෙමාපියන්ගේ හානිකර කොටසකි. ඇත්ත වශයෙන්ම, මනෝවිද්යාව පිළිබඳ ජාත්යන්තර සඟරාවේ ප්රකාශයට පත් කරන ලද අධ්යයනයකින් හෙළි වූයේ…











