මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද?

Mindful children

රටක පැවැත්ම හෝ රටක සංවර්ධනය ප්‍රධානම සාධකය වන්නේ ඔබේ ආදරණිය දරුවාය.ඔබගේ දරුවාවකු බුද්ධිමතෙකු   බවට පත් කිරීම සාරධර්ම හා මානුෂිය  ගුණාංග  ආදිය  වර්ධනය කිරීමට  කිරීම කල හැක්කේ  ආදරණිය මවක වන ඔබට පමණි.

ලොව ඇති වටිනාම සම්බන්ධතාව මව හා දරුවා අතර ඇති සම්බන්ධතාව වන අතර  එම  ආදරණිය සම්බන්ධතාව වඩාත්  අර්ථවත් එකක්  වන්නේ මවගේ දැනුම මවගේ ඇති ගුණාංග පමණක් නොව මව දරුවා  කටයුතු කෙරෙහි  මධ්‍යස්තව සිටිමයි නිසාය. 

මනසින් පිරිපුන් දරුවෝ ලෙස අප මව්වරුන් සදහා මනෝ විද්‍යාත්මක ලිපි ඉදිරිපත් කරන අතර  සිදුකරන අතර මෙහිදී විශේෂයෙන්ම  දැනුවත්  ලබන්නේ දරුවන් ගේ මනස සංවර්ධනය කිරීම පිළිබඳවයි.

  • ඔබගේ දරුවාගේ දක්ෂතා හා හැකියා අවබෝධ කරගන්නේ කෙසේද?
  • දරුවාගේ දක්ෂතා අනුව  ඒ  සඳහා  යොමු  කරන්නේ කෙසේද?
  • දරුවට අවශ්‍ය දැනුම ලබා දෙන්නේ කෙසේද?
  • ළමා සංවර්ධනයේ අවධි මොනවද? හා ඒවා සංවර්ධනය කරන්නේ කෙසේද ?
  • ළමා පෞරුෂය වර්ධන කරන්නේ කෙසේද?
  • දරුවා සමාජ ගත කිරීමේදී  ඇති වන ගැටළු හා නිවැරදි ලෙස දරුවා සමාජ ගත කිරීම  කරන්නේ කෙසේද?   
  • දරුවාගේ  සාරධර්ම වර්ධනය කරන්නේ කෙසේද?
  • ළමයාට අවශ්‍ය අධ්‍යාපනය ලබා දෙන්නේ කෙසේද  දුර්වල සිසුන් සදහා නිවැරදි මග පෙන්විම   කරන්නේ  කෙසේද?

රැකියාවට  යන දිරිය මවට හා නිවසේ සිට සියලු වගකීම් හා යුතුකම්   ඉටු කරන ආදරණිය මවට   මනසින් පිරිපුන් දරුවන් හා  එක් වී තම  දැනුම වර්ධනය කරන්න ලෙස ආරාධනා  කරමු