Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්‍යවසායකයින් සවිබල ගැන්වීමට පවත්වයි.
කොමර්ෂල් බැංකුව පසුගියදා ඔවුන්ගේ කාන්තා ගිණුම Anagi සමග කාන්තා ව්‍යවසායකයින් හා සම්බන්ධ වෙමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරන ලදී.…
අධික නිදිමත යනු කුමක්ද?
අධික නිදිමත බොහෝ ආබාධවල පොදු රෝග ලක්ෂණයකි. එය සාමාන්‍යයෙන් දිවා කාලයේදී සිදු වේ, එබැවින් එය අධික දිවා කාලයේ…
රාජා ජුවලර්ස් විවිධත්වය තුළින් කාන්තාවන් සවිබලගන්වමින් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.
ශ්‍රී ලංකාවේ ස්වර්ණාභරණ කලාවේ ප්‍රමුඛයා වන රාජා ජුවලර්ස් විසින් 2024 ජාතයන්තර කාන්තා දිනය නිමිත්තෙන් මාර්තු මස 07 වැනිදා…
සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් සදහා Green Tea
අද ලෝකයේ කාර්යබහුල සෑම කාන්තාවක්ම කායික හා මානසික සුවතාවය පිළිබදව වැඩි උනන්දුවක් දක්වයි. වෘත්තීන් සහ රැකියා ජීවිතයේ සමතුලිතතාවය…
කාන්තා ව්‍යවසාසිකාවක් ලෙස ඔබේ ව්‍යාපාරය සදහා නිවැරදි බැංකු සහය ලබන්නේ කෙසේද ?
සෑම කාන්තා ව්‍යවසයිකවක්ම තම ව්‍යාපාරය වර්ධනය කරගැනීමේ ක්‍රියාමාර්ගයට එලඹේ . එම අවස්ථාවේදී ඔබේ ව්‍යාපාරය වැඩි දියුණු කිරීමට වැදගත්ම…
පොදු ප්‍රවාහනයේ ලිංගික හිංසන මැඩපවත්වන්න දැන් නීතිය දැඩි ලෙස ක්‍රියාත්මකයි.
පොදු ප්‍රවාහන සේවාවල දී ළමුන්ට හා කාන්තාවන් විවිධ ලිංගික හිංසනයන් සිදුකරන පුද්ගලයින් සොයා සිදුකළ විශේෂ මෙහයුමේ දි ඊයේ…
නවතම ලිපි
🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය
mental health ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්‍යයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි. ඔසප් වීම තුළ ඇතිවන හෝමෝනික වෙනස්කම් මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපායි. මෙය වඩා හොඳින් තේරුම් ගත හැක්කේ ඔසප් චක්‍රය හා එහිදී සිදුවන මනෝභාව වෙනස්කම් හඳුනා ගැනීමෙන් ය. . 🧬 හෝමෝන සහ මනසඔසප් චක්‍රයේදී estrogen, progesterone, testosterone වැනි […]
අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය
(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනියගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ ඇගයුම කරනු ලබන්නේ අද මෙරටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම කලාකාරිනියක් අබියස තබන…
Malini Fonseka | මාලිනී ෆොන්සේකා – කාන්තා ජීවිතය හැඩ කළ රංගන රැජින
ශ්‍රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini Fonseka) මහත්මිය ජීවිත ගමන නිමා කළාය. විවිධ කාන්තා චරිත ඇය සිනමාවේදී රඟපෑ…
“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?
අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්” කියන්න කියායි. නමුත් “එපා / බැහැ” (saying no) කියන්නට ඉගෙන ගැනීම ශක්තිමත්…




















