Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
HER පදනම ශ්‍රී ලංකාව පුරා පාසල්වල ඔසප් වීම පිළිබඳ දැනුවත් කරමින් ප්‍රජාව සවිබල ගන්වයි
ශ්‍රී ලංකාව වැනි ආසියාතික රටවල් වල ඔසප් වීම සම්බන්දයෙන් විවිධ මිථ්‍යා මත වසර ගණනාවක් තිස්සේ ප්‍රචලිත වී ඇත.…
කටට රසට හදන්නට උතුරුකරයෙන් කෑම වර්ග 5ක්
උතුරුකරයේ, විශේෂයෙන්ම යාපනය ප්‍රදේශයේ ආහාර (food) වර්ග කිහිපයකට විශේෂ අවධානයක් යොමු කරමු. බොහෝදෙනෙක් අද දකුණු ඉන්දීය ආහාර ලෙස…
ඔබෙ රැකිය ස්ථානයට ගැලපෙන ලෙස ඇදුම් තෝරගන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආයතනික විලාසිතා (Fashion) සම්ප්‍රදාය සහ නවීන විලාසිතාවේ මිශ්‍රණයකි. එය ගෝලීය ප්‍රවණතා සමඟ ඉදිරියට යමින් රටේ සංස්කෘතිය…
Kurakkan | කුරක්කන් වල ගුණාංග පිළිබඳ ඔබ දන්නවද?
අතීතයේ සිට, කුරක්කන් (Kurakkan) , ලාංකික අපිට ඉතා වැදගත් අහරයක් ලෙස සැලකෙ. අප්‍රිකාවේ සහ ආසියාවේ වසර දහස් ගණනක්…
2025 (Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී ආධාර ලබා දෙන්නේ කෙසේද?
(Social media) සමාජ මාධ්‍යවල වැරදි තොරතුරු වලට හසු නොවී අවශ්‍යතා ඇති අයට උපකාර කිරීම කරුණාවන්ත හා උතුම් දෙයක්,…
(Nelli) නෙල්ලි : ප්‍රතිශක්තිය, සම සහ සෞඛ්‍යය සඳහා ප්‍රබල ප්‍රතිලාභ 10 ක්
(Nelli) නෙල්ලි, ඉන්දියානු ගූස්බෙරි හෝ අම්ලා ලෙසද හැඳින්වේ. මෙම කුඩා, කොළ පැහැති පලතුර, ශතවර්ශ ගණනාවක් තිස්සේ ඉතා ඉහල…
නවතම ලිපි
උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න යන්නේ තැනට ගැලපෙන විදිහට Fashion කරන්නේ කොහොමද කියලයි. Fashion කරනකොට අපි හැම වෙලාවේදීම අපිව විහිළුවට ලක් වෙන්නේ නැති විදියට, අපිට ගැලපෙන Fashion තෝරා ගැනීම ඉතාමත් වැදගත් වේ. 1. Fashion කරන්න මුලින්ම ඔබට ඔබේ සිරුරේ හැඩය ගැන හොඳ […]
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද?
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද කියා හඳුනා ගන්නේ කෙසේ ද? ඔබ දන්නවාද ඔයාගෙ හොඳම යාළුවා ඔයාට ආදරේ කරන සැබෑ යාළුවෙක්ද නැත්නම් යටින් ඔයාට විනකරන කෙනෙක්ද කියා. ඔබේ මිත්‍රත්වයන් තුලත් පහත…
ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද?
මානසිකව අපයෝජනය වූවකු යථා තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? මානසිකව අපයෝජනය වූවන් බොහෝ විට නිහඬව, සැඟවී සිටී. එමෙන්ම ඔවුන්ව හඳුනා ගැනීමටද අපහසුය. වර්තමානයේ සබඳතාවලදී සිදුවන විනිශ්චය සහ පීඩනය නිසා මිනිසුන්…
ආර්තවහරණය (Menopause) හදවතට බලපාන්නේ කෙසේද?
මුල් ආර්තවහරණය (Menopause) යනු ඔබේ ඔසප් වීම වයස අවුරුදු 45 ට පෙර නතර වීමයි. එය අවුරුදු 40 ට පෙර සිදුවුවහොත්, එය නොමේරූ ආර්තවහරණය (Premature Menopause) ලෙස හැඳින්වේ. බොහෝ කාන්තාවන් හට…




















