Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
පියයුරැ පිළිකා යනු කුමක්ද ?
පියයුරු පිළිකා යනු පියයුරු වල ඇතිවන පිළිකාවකි. පියයුරු පටක යනු කිරි ස්‍රාවය කරන ග්‍රන්ථිය වන අතර ග්‍රන්ථියේ සිට…
රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්‍රතිඵල
මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල…
සුදු කබර ආයුර්වේද ප්‍රතිකාර මගින් සුව කළ හැකිද?
කුමක්ද මේ සුදු කබර රෝගය ? සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන…
ඔබත් අනියම් ඇසුරක් පවත්වනවාද?
මිනිසුන්ට ජිවිතයේ වැදගත්ම කොටසක් ලෙස සම්බන්ධතාවයන් හදුන්වාදෙන්න පුළුවන්. මෙහිදී පවුලක් විදියට ඔබ පවත්වන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඊට…
කාන්තා ඔබේ කුඩා ව්‍යාපාරය සාර්ථක ලෙස දියුණු කරන්නේ කෙසේද?
ව්‍යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක එකක් විය හැකිය. නව ව්‍යවසායකයෙකු ලෙස, ඔබේ ව්‍යාපාරික ගමනේ මුල් කාලයේදී අවශ්‍ය දැනුම සහ…
අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි.
අකලට හිසකෙස් සුදුවීම සහ වැටීම අද වන විට බාළ මහලු සියලු දෙනාට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. ඒ…
නවතම ලිපි
පැණි බීම හා සෞඛ්‍ය අර්බුදය: නව පර්යේෂණයකින් හෙළිවූ තොරතුරු
නවතම පර්යේෂණයකට අනුව, සීනි මිශ්‍රිත පැණි බීම නිසා වසරකට 330,000කට අධික පිරිසක් හෘද රෝග සහ දියවැඩියා ( diebetes ) රෝග හේතුවෙන් මිය යන බව හෙළි වී ඇත. Nature Medicine සඟරාවේ පළ කළ මෙම අධ්‍යයනයේ ප්‍රධාන කර්තෘ, ආචාර්ය දරීෂ් මොසාෆරියන්, මෙය මහජන සෞඛ්‍යයට දැඩි අවදානමක් බව පවසයි. ප්‍රධාන තත්ත්වයන් ශ්‍රී ලංකාව සහ දකුණු ආසියාව කලාපය හෘද […]
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම ගැටලුවක් බව ඔබ දන්නවාද?
ලාංකික විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීමේ දරිද්‍රතාවය තවමත් දැඩි ගැටලුවක්ව ඇත. ගෝලීය වශයෙන් ඔසප් සෞඛ්‍යය පිළිබඳ වැඩි කතාබහක් තිබියදීත්, ශ්‍රී ලංකාවේ බොහෝ තරුණියන් මූල්‍ය, සංස්කෘතික සහ අධ්‍යාපනික බාධක මුල් කරගෙන…
ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ උපාධිය ලබා ගත්තේ. ඒ වගේම මගේ පවුලේ, දෙමාපියන්, බාල සහෝදරයා, බාල සහෝදරිය…
නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.
උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ ඕබේ ඔබේ නත්තල් කෑම මේසය හැඩ කරන්න අපි හිතුවා. මේ සීතල නත්තල්…




















