Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Your story | ඔබේ කතාව අප සමඟ බෙදා ගන්න
Your story සෑම කාන්තාවකටම කතාවක් තිබේ. එය ඔබව ශක්තිමත් කළ දෙයක් ගැන විය හැකිය. නැත්නම් ඔබේ හදවත බිඳ…
🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය
mental health ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්‍යයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි.…
අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය
(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනියගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ…
Malini Fonseka | මාලිනී ෆොන්සේකා – කාන්තා ජීවිතය හැඩ කළ රංගන රැජින
ශ්‍රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini…
“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?
අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්”…
ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය
ඔසප් කාලය තුලදී ලබාදෙන නිවාඩුව කාන්තාවන්ට වැදගත් වන බව 24 හැවිරිදි ව්‍යවසායකයෙකු සහ Boss Up ශ්‍රී ලංකාවේ නිර්මාතෘ…
නවතම ලිපි
ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?
අද වැනි ඩිජිටල් යුගයක, අපට අපගේ ජීවිතය අන් අය සමඟ compare නොකර සිටීම ඉතා අපහසු කාර්යයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින්නේ අන් අයගේ “පරමාදර්ශී” ජීවිතයි. ඔවුන්ගේ සංචාර, ඔවුන්ගේ ජයග්‍රහණ, ඔවුන්ගේ පෙනුම සහ ඔවුන්ගේ සතුට දෙස බලන විට, නිරායාසයෙන්ම අපගේ සිත තුළ “මම ඇයි ඔවුන් වගේ නැත්තේ?” යන ප්‍රශ්නය මතු වේ. […]
හෝර්මෝන (Hormones) පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද?
කාන්තා හෝර්මෝන (Hormones) : ඔබේ සෞඛ්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන අදෘශ්‍යමාන බලවේග කාන්තාවකගේ ජීවිතය යනු මලක් පිපී සුවඳ විහිදුවන්නාක් වැනි සුන්දර මෙන්ම සංකීර්ණ ගමනකි. මෙම ගමනේදී ඇයගේ ශාරීරික වර්ධනය,…
ඔයත් Overthinking නිසා දුක් විඳිනවා ද?
ඔයත් එක එක දේවල් ගැන දවස පුරාම නවත්තගන්න බැරිව හිත හිත ඉන්න කෙනෙක්ද?රෑට ඇඳට ගියත් නිදාගන්න බැරුව හිත හිත ඉන්නවද?කෙනෙක් කියපු වචනයක්, එයා බැලුව විදිහක්, හෙට වෙන්න පුළුවන් දේවල්—ඔක්කොම එකට…
ශ්‍රී ලංකාවේ Protein බහුල ආහාර ගැන ඔබ දන්නේ මොනවා ද?
අපි දිනපතා කෑම තෝරාගන්න වෙලාවට බොහෝ විට හිතන්නේ “බඩ පිරෙයිද?”, “රසයිද?”, “ඉක්මනින් හදාගන්න පුලුවන්ද?” කියන ප්‍රශ්න ගැනයි. නමුත් අපේ ශරීරය අපෙන් ඉල්ලන්නේ වෙනම දෙයක්—ඒ තමයි නිසි පෝෂණය. පෝෂණයේ මූලිකම කොටසක්…




















