Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
Menstrual cycle ඔසප් චක්‍රයේ අදියර හතර – සෑම කාන්නාවක් සඳහාම ශරීරයේ රිද්මය පෙන්නුම් කරන
Menstrual Cycle – ඔසප් වීම යනු ශරීරය ගර්භාෂයේ ශ්ලේෂ්මල ඉවත් වෙන මාසික සිදුවීමයි. සෑම මසකම කාන්තාවකම මෙම ක්‍රියාවලියට…
ඔබේම ව්‍යාපාරය – කාන්තාවක් ලෙස ජීවිතයේ නිදහස හා විශ්වාසය සොයා
women entrepreneurship | ඔබ ස්වයං රැකියාවක් පටන් ගන්න ද ඉන්නේ? , පටන් ගන්න බයක් තියෙනවාද ?එන්න හිතට දිරියක්…
Shefali Jariwala | සුදු වුනොත් ලස්සනයි කියන මිත්‍යාවට සමුදෙමු
“සුදු වුනොත් ලස්සනයි කියන මිතියට සමුදෙමු” ඉන්දිය නිළි ශෙෆාලි ජරිවාලායට (Shefali Jariwala) මොකද වුනේ ? සමාජ මාධ්‍යය මඟින්…
Sea Moss| මුහුදු පාසි ඔබේ සමට ගුණ දායක බව දන්නවද?
සෞඛ්‍ය සහ සුව තාවයේදී , ස්වභාවික පිළියම් වැදගත් බව අප දන්නෙමු. මුහුදු පාසි ඔබේ සැමට හිතකර බව දන…
Period Poverty | ඔසප් දරිද්‍රතාවය පිටුදැකීමේ සමාජ මෙහෙවරක යෙදී සිටින “ඇය”
Period Poverty රියානා ද මෙල්, අවුරුදු 23ක තරුණියක් වන ඇය අන් අයට උදවු කිරීම තමන්ගේ ජීවිතයේ වැදගත් කොටසක්…
smartphone | දරුවන් ස්මාර්ට් දුරකථනයෙන් බේරාගනිමු
දරුවා විසින් සාදන ලද මෙම විෂන් බෝර්ඩ් එකේම පසෙක ඔහු මා දුන් උපදෙස ද ඇතුළත් කර ඇත. ඔහු…
නවතම ලිපි
Women’s Wellness After 50 | වයසට යාමත් සමඟ කාන්තාවන් තමන් ගැන සැලකිලිමත් විය යුතු ආකාරය
කාන්තාවන් වන අපගේ ජීවිතය විවිධ අවධීන් පසුකරමින් ගලා යයි. ඉන් වයස අවුරුදු 50 සම්පූර්ණ වීම යනු කායික හා මානසික වශයෙන් විශාල වෙනස්කම් රාශියක් සිදුවන කාල පරිච්ඡේදයකි. බොහෝ දෙනෙක් මෙය “වයසට යාම” ලෙස සලකා පසුතැවුණද, සැබවින්ම මෙය අත්දැකීම් සහ ප්‍රඥාවෙන් පිරිපුන් ජීවිතයේ දෙවන වසන්තයයි. මෙම අවධියේදී Women’s Wellness හෙවත් කාන්තා යහපැවැත්ම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කිරීම […]
බඩ පිපුමෙන් (Bloating) වද විඳිනවාද?
බොහෝ දෙනෙක් නිතර මුහුණ දෙන, එදිනෙදා වැඩකටයුතු කරගෙන යාමට බාධාවක් වන ප්‍රධාන ගැටලුවක් තමයි බඩ පිපුම (Bloating). විශේෂයෙන්ම ආහාර වේලකට පසුව බඩ තද ගතියක්, පිරුණු ගතියක් හෝ බඩ ඉදිරියට නෙරා…
හෝමෝන අසමතුලිතතාවය (Hormonal Imbalance) සම්පූර්ණයෙන්ම සුව කළ හැකිද?
කාන්තාවකගේ ජීවිතයේ සෞඛ්‍යය, රූපලාවන්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන ප්‍රධානතම සාධකයක් වන්නේ ශරීරයේ හෝමෝන ක්‍රියාකාරිත්වයයි. අද වන විට ලාංකීය කාන්තාවන් අතර බහුලව කතාබහට ලක්වන මාතෘකාවක් බවට හෝමෝන අසමතුලිතතාවය (Hormonal Imbalance)…
එයා ඔයාට cheat කරනවද කියලා දැනගන්නේ කොහොමද?
ආදර සම්බන්ධතාවයක් තුළ cheat වෙනවාද කියන සැකය එන්නෙ එකපාරටම නෙවෙයි. බොහෝ වෙලාවට ඒක ආරම්භ වෙන්නෙ “මට අමුත්තක් වගේ දැනෙනවා” කියන හුඟාක් නිරවද්‍ය හැඟීමෙන්. ඔයාට evidence එකක් නැති වෙන්න පුළුවන්. Messages,…




















