Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීම පිළිබඳ දැනුවත්භාවයක් නොමැතිකම ගැටලුවක් බව ඔබ දන්නවාද?
ලාංකික විශ්වවිද්‍යාල සිසුන් අතර ඔසප් වීමේ දරිද්‍රතාවය තවමත් දැඩි ගැටලුවක්ව ඇත. ගෝලීය වශයෙන් ඔසප් සෞඛ්‍යය පිළිබඳ වැඩි කතාබහක්…
ලංකාව නියෝජනය කරමින් ජාත්‍යන්තරයට යන අපේ රූ රැජින – අනුදි ගුණසේකර
අනුදි ඔබ කව්ද කියල අපට හැදින්වීමක් කරොත් ? මගේ උපන් ගම අනුරාධපුරය, මම මෑතකදී තමයි කැලණිය විශ්වවිද්‍යාලයෙන් මගේ…
නත්තල සමරන්න මේ රසම රස කෑම හදලා පිළිගන්වන්න.
උත්සව සමය ළඟ ළඟ ම එනවා. හැමෝම ලහි ලහියේ බොහොම උද්‍යෝගයෙන් නත්තල සමරන්න ලක ලෑස්ති වෙන මේ වෙලාවේ…
රැකියාව නිසා ඔබ ආතතියෙන් කටයුතු කරනවා නේද ?
එක දිගටම වැඩ කරන එක කාලයක් යද්දි එපා වෙන්න පුලුවන් කියන එක අහන්න දෙයක් නෙවෙයි. ඒක ඕනම කෙනෙක්ට…
උත්සව සමයේ ඔබේ නිවස පිරිසිදු කරන විශේෂඥයා: Clena
උත්සව සමයේ ඔබේ නිවසට පරිපූර්ණ නැවුම් බවක් එක් කරගැනීමට Clena සමග ඔබටත් හැකිය. ඔබ නත්තල් හෝ වසර අවසාන…
ඔසප් වීමේ ක්‍රියාවලිය සහ එහි ඇති කරුණු පිළිබඳව මනා ලෙස දැනුවත් වන්නෙ කෙසේද?
ශ්‍රී ලංකාවේ ආර්තව දරිද්‍රතාවය(Period Poverty) තුලින් සමාජ, ආර්ථික සහ මානසික ගැටළු රැසක් පවතින බව ඔබ දන්නවාද?ආර්තව දරිද්‍රතාවය මත…
නවතම ලිපි
Your story | ඔබේ කතාව අප සමඟ බෙදා ගන්න
Your story සෑම කාන්තාවකටම කතාවක් තිබේ. එය ඔබව ශක්තිමත් කළ දෙයක් ගැන විය හැකිය. නැත්නම් ඔබේ හදවත බිඳ දැමූ දෙයක්. එය ආදරය, අහිමි වීම, ආතතිය, බිය, බලාපොරොත්තුව හෝ එදිනෙදා ජීවිතය ගැන විය හැකිය. liya.lk හි, ඔබේ කතාව (story) වැදගත් බව අපි විශ්වාස කරමු. ඔබ කවුරුන් වුවත් විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක්, වැඩ කරන කාන්තාවක් හෝ ගෘහණියක් වුවත් […]
🩸 ඔසප් සෞඛ්‍යය සහ මානසික සෞඛ්‍යය අතර සබඳතාවය
mental health ඔසප් වීම, යනු කාන්තාවන්ගේ සෞඛ්‍යයේ සාමාන්‍ය ක්‍රියාවලියකි. නමුත් බොහෝ දෙනා එය භෞතික සිදුවීමක් ලෙස පමණක් සලකයි. ඔසප් වීම තුළ ඇතිවන හෝමෝනික වෙනස්කම් මානසික සෞඛ්‍යයට දැඩි ලෙස බලපායි. මෙය…
අයිරාංගනී සේරසිංහ | 98වැනි වියට පා තබන ලාංකීය සිනමාවේ ආශ්චර්යය
(Iranganie Serasinghe) මෙම ජුනි නවවැනි දිනට යෙදෙන අයිරාංගනී සේරසිංහ (Iranganie Serasinghe) මැතිනියගේ උපන් දිනයට ශුභාශිංසන එක් කරමින් මේ ඇගයුම කරනු ලබන්නේ අද මෙරටේ සිටින ජ්‍යෙෂ්ඨතම හා විශිෂ්ටතම කලාකාරිනියක් අබියස තබන…
Malini Fonseka | මාලිනී ෆොන්සේකා – කාන්තා ජීවිතය හැඩ කළ රංගන රැජින
ශ්‍රී ලංකාව පුරා ඇගේ රසිකයන්ගේ දෑස්වලට කඳුලක් රැගෙන රූ තිරයේ රැජින ලෙස අප ආදරය කරන මාලිනී ෆොන්සේකා (Malini Fonseka) මහත්මිය ජීවිත ගමන නිමා කළාය. විවිධ කාන්තා චරිත ඇය සිනමාවේදී රඟපෑ…




















