පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද?
ඔයාලා දන්නවද? Milk Fat Globule Membrane එහෙම නැත්නම් (MFGM) කියන්නේ ළදරු අවධියේදී පොඩ්ඩන්ගේ මොළයේ වර්ධනයට සහය වන ප්රධානතම සංඝටකයක්. එය ලිපිඩ සහ ප්රෝටීන් හි සංකීර්ණ එකතුවක් විදියට හැඳින්විය හැකිය. FRDC හි ජ්යේෂ්ඨ පර්යේෂණ විද්යාඥවරයෙක් වන ආචාර්ය Paul Mc Jarrow පවසන පරිදි “Milk Fat Globule Membrane” එහෙම නැත්නම් MFGM වල ගැන්ග්ලියෝසයිඩ් සහ ෆොස්ෆොලිපිඩ් අඩංගු වෙනවා. ගැන්ග්ලියෝසයිඩ් […]
පොඩ්ඩන්ගේ වර්ධනයට MFGM මේ තරම් වැදගත් කියලා දැනගෙන හිටියද? Read More »










