මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම.
ඔසප් කාලය තුළදී නිසි සෞඛ්‍යමය ක්‍රමවේදයන් මිත්‍යා මත වලින් බැහැලව අනුගමනය කිරීම ඉතා වැදගත් – හෙඳ නිලධාරිනී ඉනෝකා විජේරත්න මහත්මිය. ඔසප් සමගේ (menstruation) පිරිසිදුකම ගැන කතාකිරීමේදී මුලින්ම කිව යුතු දෙයක් තමයි අප මිත්‍යා(myths) මතවලින් බැහැරව ඉන්න අවශ්‍යයි.මෙම කාලයේදී ඔබ කල යුතු අනිවාර්යය අංගයක් ලෙස හොඳන් අතසේදීම පෙන්වාදිය හැකිය. සනීපාරක්ෂක තුවා මාරුකරන විට නිතරම අත සේදීම […]
මිත්‍යා මතවලින් බැහැරව ඔසප් සමයේ පිරිසිදුව සිටීමේ වැදගත්කම. Read More »










