Social Media Comparison: අනුන්ගේ Highlight Reel එකෙන් ඔබේ ජීවිතය මනින්න එපා
Social Media Comparison | ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් වැනි සමාජ මාධ්‍ය ජාලයකට පිවිසුණු විට ඔබට නිතරම දකින්නට ලැබෙන්නේ මොනවාද? කෙනෙක් අලුත්ම වාහනයක් මිලදී ගෙන ඡායාරූප දමා ඇත. තවත් කෙනෙක් විදේශ රටක සංචාරය කරමින් සුන්දර දසුන් එකතු කර ඇත. තවත් සමහරු තමන්ගේ ‘පරිපූර්ණ’ පවුල් ජීවිතය හෝ වෘත්තීය සාර්ථකත්වයන් ගැන නිතරම පළ කරති. මේවා දෙස බලන විට, නොදැනුවත්වම “ඇයි […]
Social Media Comparison: අනුන්ගේ Highlight Reel එකෙන් ඔබේ ජීවිතය මනින්න එපා Read More »










