පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි?
ඔසප් දරිද්‍රතාවය යනු සනීපාරක්ෂක තුවා සඳහා ප්‍රවේශයක් නොමැතිකම පමණක් නොවේ. එය පිරිමි ප්‍රජාව සහ පොදුවේ ජනතාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය නොමැතිකම ලෙස සැලකිය හැක. මෙම මාතෘකාව වටා ඇති අපකීර්තිය ද මෙයට ඇතුළත් වේ. ඔසප් වීම නිසි ලෙස කළමනාකරණය කර ගැනීමට සහය වීම සමාජ වගකීමක් ලෙස කිව හැක. 2021 සිට මෙම කාරණය තුල විශාල කාර්යභාරයක් […]
පිරිමි ප්‍රජාව අතර ඔසප් වීම පිළිබඳව දැනුවත්භාවය ඇති කිරීම වැදගත් වන්නේ ඇයි? Read More »




