Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ළමා සංවර්ධන අවධි මොනවාද?
ළමා සංවර්ධන අවධි මනෝ විද්‍යාත්මකව කොටස් හයකට බෙදන අතර මෙවර ලිපිය මගින් කතා කිරීමට යන්නේ උපතේ සිට මස…
මනසින් පිරිපුන් දරුවෝ කවුරුන්ද?
රටක පැවැත්ම හෝ රටක සංවර්ධනය ප්‍රධානම සාධකය වන්නේ ඔබේ ආදරණිය දරුවාය.ඔබගේ දරුවාවකු බුද්ධිමතෙකු බවට පත් කිරීම සාරධර්ම හා…
ඔබේ දරුවාට පාඩම් කරන දේ අමතක වෙනවා ද ?
හේතු විමසා එයට පිළියම් ගත හැක අමතක වීමට බලපාන හේතු සාධක හතරක ප්‍රධාන වේ 1) දරුවා ඉගනගන්නා අවස්ථාවේදීම …
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…
නවතම ලිපි
මොළයේ සෞඛ්‍යය සහ ඩොපමයීන්( Dopamine) යනු කුමක්ද?
ඩොපමයින් යනු ස්නායු සම්ප්‍රේෂකයකි. මොළයේ ස්නායු සෛල අතර සංඥා සම්ප්රේෂණය කිරීම සඳහා උදව් වන ඩොපමයින් බොහෝ විට රසායනික පණිවිඩකරුවෙකු ලෙස හැඳින්වේ. එය ශරීරයේ සැලකිය යුතු කාර්යභාරයක් ඉටු කරන අතර අපගේ මධ්යම ස්නායු පද්ධතියට සෘජු බලපෑමක් ඇති කරයි. ලක්ෂණ ඩොපමයින් බොහෝ විට “සතුටු රසායනය” ලෙස හඳුන්වනු ලබන අතර, ඩොපමයින් ඇත්තෙන්ම සතුටක් ඇති නොකරන බැවින් මෙය […]
ඔබේ දරුවා අකීකරු වීමට හේතු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම, පාලනය නොකිරීම, කෑගැසීම නැවැත්වීමට ආදියයි. දරුවාගේ හැසිරීම තීරණය වන්නේ දෙමාපියන්ගේ හැසිරීම මත…
ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු
කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය” ( ධම්ම පදය සහශ්‍ර් වග්ගය 13) ධෛර්ය සම්පන්න වීම අප විසින්ම තීරණය…
අත්භූත චිත්‍රපට නැරඹීම සහ මානසික ආතතිය
අප හැම විටම් අපගේ මානසික සෞඛ්‍යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය, එබැවින් ත්‍රාසජනක අත්භූත චිත්‍රපට ඔබේ සීමාවන් සහ සෞඛ්‍ය සම්පන්නව නැරඹිය යුතු ආකාරය දැන ගත යුතුය. කායික බලපෑම් ත්‍රාසජනක චිත්‍රපටවල රූප,…







