Popular Categories of Liya.lk
liya.lk
නවතම ලිපි
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම තුලින් දරුවා යහපත් කළහැකි බවයි දරුවා නිවැරදිව හැඩ ගැසෙන බවයි. ඔබට මතක් ඇති දිමි ගොටු දමා දඩුවම් කිරීම හෝ ගස් බැඳ දඩුවම් කිරීම හෝ වැරැද්දක් කල විට කරුවල කාමරය දමා වසන බවට තර්ජනය කරමින් බිය වැද්දීම ඔබ […]
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද?
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද? \”මම මටම වෛර කරනවා\” යන සිතුවිල්ල ඔබට බොහෝ විට තිබේද? ඔබ ස්වයං-වෛර හැඟීම්වලින් පිරී ඇත්නම්, ඒවා කොතරම් කලකිරීමට පත් විය හැකිද යන්න ඔබ දන්නවා. ස්වයං-වෛරය…
මුරුංග කොළ වල විද්‍ත්මක පදනම් වූ සෞඛ්‍ය ප්‍රතිලාභ
මුරුංගා කොළ යනු වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්‍ය ප්‍රතිලාභ යොදා ගත ශාකයකි එය සෞඛ්‍ය සම්පන්න ප්‍රතිඔක්සිකාරක සහ ජෛව ක්‍රියාකාරී ශාක සංයෝගවලින් ඉතා පොහොසත් ය.මෙතෙක් විද්‍යාඥයන් විසින් විමර්ශනය කර ඇත්තේ…
Pimples සහ Acne අතර ඇත්තම වෙනස මොකක්ද?
තරුණ පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට පමණක් නොව, වැඩිහිටි වියේ පසුවන බොහෝ දෙනෙකුට වුවද මුහුණේ ඇති වන කුඩා ලපයක් හෝ ගැටිත්තක් මහත් පීඩාවක් ගෙන දිය හැකිය. අප බොහෝ දෙනා මේවාට…




