Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මානසික ආතතිය නිසා ඉරුවාරදය ඇති කළ හැකිද?
ඉරුවාරදය ඔබේ හිසෙහි එක් පැත්තක හෝ දෙපස ස්පන්දනය, ස්පන්දන වේදනාව ඇති කරයි. වේදනාව බොහෝ විට නලළ වටා හෝ…
නිවසේදී භාවනා කරන ආකාරය.
භාවනාව යනු මනස යොමු කිරීම ඇතුළත් පැරණි පිළිවෙතකි. එය දැනුවත්භාවය වැඩි කරයි, ලිහිල් කිරීම ප්රවර්ධනය කරයි, ආතතිය සහ…
තිරසාර අනාගතයක් සඳහා එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් භාවිතය අවම කරමු….
සමාජීය සහ කාර්මික දියුණුවේ වර්ධනයත් සමඟ පරිසර දුෂණය සීග්‍රයෙන් සිදුවෙන බැවින් එය කළමනාකරණය කිරීම අද විශාල අභියෝගයක් බවට…
හිතේ හයියෙන් ගමක් නැගිට්ටවන්න වෙර දරන මේ කතාව අපිට ඇහෙන්නේ ගිරිතලෙන්
ආහාර වලට ලුණු වැඩියෙන් එක්කිරීම පිළිකාවට හේතු විය හැකි බව ඔබ දන්නවාද?
ඉවුම් පිහුම් කටයුතු වලදි ලුණු එකතු කිරීම සාමාන්‍ය කරුණක් වුවද වැඩිපුර ලුණු භාවිතය තුලින් පිළිකා ඇතිවිය හැකි බැවින්…
ශ්‍රී ලංකාවේ කුළු බඩු (Spices) වල ගුණාත්මක භාවය ඔබ දන්නේ මොනවාද?
නවතම ලිපි
ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?
බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ? හිසකෙස් වලට හානිවන්නට බොහෝ දේ හේතු වෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීම,පරිසර වෙනස් වීම්, ඔබ ආලේප කරන අහිතකර ආලේපන වැනි හේතු ගණනාවක් මුල් කරගෙන බොහෝ දෙනෙක්ගේ හිසකෙස් පහසුවෙන් Damage වෙනවා. ඔබේ හිසකෙස් වියළිනම් , ඉස්හොරි තියෙනවානම්, හිසකෙස් යනවානම්, ඔබට ඝන කෙස් කලබක් […]
Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.
අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට ලබා ගැනීමටයි.ඒ සදහා ඔබ හොද Shampoo එකක් තෝරාගත යුතුයි. දශක ගණනාවක් තිස්සේ…
කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද?
කාන්තා ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා තාක්ෂණය ඉතා වැදගත් වේ.එමගින් තම ව්‍යාපාරය ගොඩනගා ගැනීමටත් එය නව ප්‍රවේශයන් සදහා ගෙනයාමටත් හැකි වේ. ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාපාර ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන…
ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්‍යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ.…











