Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
නිවසේදී භාවනා කරන ආකාරය.
භාවනාව යනු මනස යොමු කිරීම ඇතුළත් පැරණි පිළිවෙතකි. එය දැනුවත්භාවය වැඩි කරයි, ලිහිල් කිරීම ප්රවර්ධනය කරයි, ආතතිය සහ…
තිරසාර අනාගතයක් සඳහා එක් වරක් පමණක් භාවිතා කල හැකි ප්ලාස්ටික් භාවිතය අවම කරමු….
සමාජීය සහ කාර්මික දියුණුවේ වර්ධනයත් සමඟ පරිසර දුෂණය සීග්රයෙන් සිදුවෙන බැවින් එය කළමනාකරණය කිරීම අද විශාල අභියෝගයක් බවට…
හිතේ හයියෙන් ගමක් නැගිට්ටවන්න වෙර දරන මේ කතාව අපිට ඇහෙන්නේ ගිරිතලෙන්
ආහාර වලට ලුණු වැඩියෙන් එක්කිරීම පිළිකාවට හේතු විය හැකි බව ඔබ දන්නවාද?
ඉවුම් පිහුම් කටයුතු වලදි ලුණු එකතු කිරීම සාමාන්ය කරුණක් වුවද වැඩිපුර ලුණු භාවිතය තුලින් පිළිකා ඇතිවිය හැකි බැවින්…
කාන්තා සුළු හා මධ්ය පරිමාණ ව්යවසායකයින් ශක්තිමත් කරමින් ශ්රී ලංකාවේ කාන්තා ව්යවසායකත්වයට අත දෙන කොමර්ෂල් බැංකුව
ලොව සෑම රටකම ආර්ථික සංවර්ධනය සඳහා සුළු හා මධ්ය පරිමාන ව්යවසායකයින් විශාල දායකත්වයක් දක්වති .ඒ අතර කාන්තා ව්යවසායක…
නවතම ලිපි
ඔබත් අනියම් ඇසුරක් පවත්වනවාද?
මිනිසුන්ට ජිවිතයේ වැදගත්ම කොටසක් ලෙස සම්බන්ධතාවයන් හදුන්වාදෙන්න පුළුවන්. මෙහිදී පවුලක් විදියට ඔබ පවත්වන සම්බන්ධතාවය ඉතා වැදගත් වේ. ඊට අමතරව ඔබ බාහිරව පවත්වන සම්බන්ධතාවයන්ද වේ. මෙම සම්බන්ධතා ගැන කතාකරනවිට අද පවතින අනියම් සම්බන්ධතා විශාල ගැටළුවක් බවට පත්ව ඇත. මෙම ලිපියෙන් අපි සදහන් කරන්නේ මෙම සම්බන්ධතා ඔබට බලපාන ආකාරය සහ , එයින් මිදෙන්නට ඔබ කරයුතුදෙවල් ගැනයි. සම්බන්ධතා(relationship) […]
කාන්තා ඔබේ කුඩා ව්යාපාරය සාර්ථක ලෙස දියුණු කරන්නේ කෙසේද?
ව්යාපාරයක් ආරම්භ කිරීම අභියෝගාත්මක එකක් විය හැකිය. නව ව්යවසායකයෙකු ලෙස, ඔබේ ව්යාපාරික ගමනේ මුල් කාලයේදී අවශ්ය දැනුම සහ මග පෙන්වීමෙන් ඔබ සන්නද්ධ වී සිටීම ඉතා වැදගත් වේ. ඔබේ කුඩා ව්යාපාරය…
අකලට හිසකෙස් සුදු වීම සහ වැටීම වළක්වා ගන්නේ මෙන්න මෙහෙමයි.
අකලට හිසකෙස් සුදුවීම සහ වැටීම අද වන විට බාළ මහලු සියලු දෙනාට විශාල ගැටළුවක් බවට පත්ව ඇත. ඒ සදහා හේතුවන කරුණු සහ එයින් මිදෙන්නේ කොහොමද යන්න අද අපි ඔබට ගෙන…
ඔබට රූපලාවන්ය නිෂ්පාදන වලින් හොදම ප්රතිඵල ලබාගන්නේ කොහොමද ?
අද වනවිට සියලුම දෙනා සම පැහැපත් කරගන්නට වෙළදපලේ තිබෙන නොයෙකුත් Beauty Brand භාවිතා කරනවා ,එහිදී ඔබ කරන වරදක් නම් කිසිදු සොයාබැලීමකින් තොරව භාවිතා කරන රූපලාවන්ය නිෂ්පාදනයි. එම නිෂ්පාදන මගින් සිදුවන්නේ…











