Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
පරිසරය රැක ගැනීම අප සැමගේ වගකීමකි.
ගසක් රෝපණය කිරීමෙන් මිනිසා ජීවත් වන පරිසරයෙහි ගුණාත්මකභාවය වැඩි දියුණුවේ. මේ නිසා රුක් රෝපණය සහ හරිතකරණය සඳහා ප්රජාව …
ඔන්චිලි පැදීම දරුවාගේ මොළයේ වර්ධනයට වැදගත් වේ.
දරුවා ගර්භාෂයේ සිටින අවස්ථාවේ සිට, ඔවුන් අත්විඳින චලනයන් මගින් දරුවන්ගේ ශරීරය සහ මොළය වර්ධනය වේ. එය ඇම්නියොටික් තරලයේ…
කොමර්ෂල් බැංකුව අනගි කාන්තා ගිනුම් හිමි පාරිභෝගිකයින් සඳහා සුවිශේෂ ප්රතිලාභ රැගත් රක්ෂණ සේවාවක් සපයයි
ශ්රී ලංකාවේ කාන්තාවන් සඳහා සුවිශේෂ සේවා සපයන බැංකුවක් ලෙස සැලකෙන කොමර්ෂල් බැංකුව කවදත් කාන්තා ගනුදෙනුකරුවන්ගේ විවිධ අවශ්යතාවලට සරිලන…
මලබද්ධය ගැන දැනගත යුතු දේ
පුද්ගලයෙකුට විශාල අන්ත්රය හිස් කිරීමට අපහසු වන විට මලබද්ධය ඇතිවේ. නිවෙස් පිළියම් සහ ජීවන රටාව වෙනස් කිරීම…
තිරය දෙස බලා සිටීමේ කාලය දරුවන්ට බලපෑ හැක්කෙ කෙසේද?
අද ඩිජිටල් තාක්ෂණය මත ගොඩ නැගුනු ලෝකයක, ඩිජිටල් තාක්ෂණය ඔස්සේ දරුවන් විවිධ උපාංග සමගින් ඔන් ලයින් කාලය ගතකිරීමට…
මානසික ආතතිය නිසා ඉරුවාරදය ඇති කළ හැකිද?
ඉරුවාරදය ඔබේ හිසෙහි එක් පැත්තක හෝ දෙපස ස්පන්දනය, ස්පන්දන වේදනාව ඇති කරයි. වේදනාව බොහෝ විට නලළ වටා හෝ…
නවතම ලිපි
ලස්සනට විලාසිතා කරන්න තරබාරු බව නැති කරන රහස දැනගමු
මහත්වීම අද වැඩිපුරම කතා කරන මාතෘකාවක්. සමහරු කෑම අඩු කරනවා. සමහරු ව්යායාම කරනවා. තවත් අය මහත අඩුවෙන්න කියලා එක එක බෙහෙත් ජාති බොනවා. හැබැයි මේ මොනවා කළත් මහත අඩුවෙන්නේ නෑ. බර අඩුවෙන්නෙත් නෑ. මොකක්ද හේතුව? නිකම් මහත් වෙන්නේ නැහැනේ. හේතු හොයා ගත්තොත් නම් මහත අඩුකරන ප්රතිකර්මවලට යොමුවෙන්න පුළුවන්. මේ තරබාරු බව අතුවන්නට හේතුව කුමක්ද? හේතුව […]
පියයුරැ පිළිකා යනු කුමක්ද ?
පියයුරු පිළිකා යනු පියයුරු වල ඇතිවන පිළිකාවකි. පියයුරු පටක යනු කිරි ස්රාවය කරන ග්රන්ථිය වන අතර ග්රන්ථියේ සිට තන පුඩුවට කිරි ප්රවාහනය කරන නල නිසා නාලයේ සහ නාලවල හෝ ග්රන්ථිවල…
රෝග රැසකට ගුණ ඔබව ලස්සන කරන කටරොළු වල විශ්මිත ප්රතිඵල
මොනවද මේ කටරොළු? කටරොළු කියන්නේ ගෙවතු අලංකරණයට බහුල වශයෙන් යොදා ගැනෙන මල් වර්ගයක්. නිල් පාට කටරොළු මලින් වැල පිරෙන කොට ගෙවත්තටම එන්නේ අමුතු එළියක්. මේ කටරොළු ශාකය ගෙවතුවල රෝපණය කළත්…
සුදු කබර ආයුර්වේද ප්රතිකාර මගින් සුව කළ හැකිද?
කුමක්ද මේ සුදු කබර රෝගය ? සුදු කබර යනු බොහෝ දෙනෙකු තුල කනස්සල්ල අනුකම්පාව මෙන්ම පිළිකුල ඇති කරවන චර්ම රෝගයකි. සමේ ස්වභාවික පැහැය ක්රමයෙන් නැති කරමින් ප්රථමයෙන් ඇස් වටා, මුඛය…








