Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

කෘමීන්ගෙන් ඔබේ ගෙවත්ත ආරක්ෂා කර ගන්නේ කෙසේද? ඔබේ ශාක ආහාරයට ගැනීමෙන් දෝෂ වළක්වා ගැනීමට ක්‍රම කිහිපයක් සකච්ජා කරමු

කෘමීන්ගෙන් ඔබේ ගෙවත්ත ආරක්ෂා කර ගන්නේ කෙසේද? ඔබේ ශාක ආහාරයට ගැනීමෙන් දෝෂ වළක්වා ගැනීමට ක්‍රම කිහිපයක් සකච්ජා කරමු

  ඔබේ වගාවේ කොළ දිගින් දිගටම මැලවී යන බව හෝ ඔබේ එළවළු මත කුඩා තැලීම් හෝ සිදුරු ඇති…

Jun 9, 20222 min read
How do we deal with stress in a financial crisis

මූල්‍ය අර්බුදයක සිටින අප ආතතිය සමඟ කටයුතු කරන්නේ කෙසේද?

වර්තමාන ලංකාවේ ආර්ථික වර්ධන වේගය අඩුවීම හා භාණ්ඩ මිල ඉහල යාම නිසා බොහෝ දෙන ආතතියට පත්ව ඇත .…

Jun 2, 20223 min read
මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද?

මානසික හා ශාරීරික සෞඛ්‍යය අතර සම්බන්ධයක් තිබේද?

මානසික සෞඛ්‍යය සහ ශාරීරික සෞඛ්‍යය අතර සෘජු සම්බන්ධයක් ඇති බව විශේෂඥයන් විශ්වාස කරති.   විවිධ මානසික තත්ත්වයන් භෞතිකව…

May 26, 20224 min read
රාත්‍රී ආහාර ගැනීමේ ලෙඩක් ඔබටත් තියනවද?

රාත්‍රී ආහාර ගැනීමේ ලෙඩක් ඔබටත් තියනවද?

ඔබ රාත්‍රියේ විශාල ආහාර ප්‍රමාණයක් අනුභව කරන්නේ නම් හෝ නින්දෙන් අවදි වී ආහාර ගැනීමට පවා ඔබ පෙළඹෙනවා නම්…

May 12, 20225 min read
ජිවිතේ හැම මොහොතක්ම සතුටින් සිටින්නේ කෙසේද?

ජිවිතේ හැම මොහොතක්ම සතුටින් සිටින්නේ කෙසේද?

ඔබට සාමාන්‍යයෙන් යම් දේවල් ගැන දුකක් දැනෙනවාද? ඔබේ සතුටට බාධා කරන දේ සොයා ගැනීමට සංසන්දනාත්මක ලැයිස්තුවක්පහත දක්වා ඇත.…

May 12, 20222 min read
The 4 Best Vitamins for Your Skin

ඔබේ සම සඳහා අවශ්‍යම Vitamins වර්ග 4ක්

නිවැරදි Vitamin ලබා ගැනීම ඔබේ සම රැකබලා ගැනීම ඔබේ සෞඛ්‍ය ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයක් විය යුතුය.සම ඔබේ ශරීරයේ විශාලතම…

May 5, 20224 min read

නවතම ලිපි

Tanuja Jayawardena with Dr. Chaminda Weerasiriwardena

මූල්‍ය විනයේ වැදගත්කම දරුවන්ට කියා දෙන්නේ කෙසේද?

ByeditorDec 1, 20235 min read

රට තුළ ජීවත්වීමේදී පුද්ගල වශයෙන් හා සමාජීය වශයෙන් මූල්‍ය පාලනය පිළිබද පුරවැසියන් කෙරෙහි නිසි අවබෝධයක් තිබීම රටක සංවර්ධනය සහ අනාගතය තීරණය කරනු ලබන්නකි. පෞරුෂ සංවර්ධනය හරහා පුද්ගලයෙකු තුළ පවතින මූල්‍ය විනය, මූල්‍ය සාක්ෂරතාවය යන කරුණු සංවර්ධනය කර ගැනීම හා වැඩිහිටියන් ලෙස දරුවන්ට මූල්‍ය විනය පිළිබද අවබෝධය ලබාදීම කළ යුත්තේ කෙසේද යන්න යුනියන් ඇෂුවරන්ස් වෙතින් ඔබට […]

ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?

ඔබගේ හානි වූ හිසකෙස් Dove shampoo සහ conditioner භාවිතා කර ඉක්මනින් Repair කර ගන්නේ කොහොමද?

ByeditorNov 29, 20234 min read

බොහෝ අය තමාගේ හිසකෙස් වලට හානි වී ඇති බව දන්නේ නෑ. ඔබත් එයින් කෙනෙක්ද ? හිසකෙස් වලට හානිවන්නට බොහෝ දේ හේතු වෙනවා. හිසකෙස් වර්ණ ගැන්වීම,පරිසර වෙනස් වීම්, ඔබ ආලේප කරන…

Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

Sunsilk Lusciously Thick & Long Shampoo සමග පිරිපුන් දිග කෙස් කළඹක් ලබා ගනිමු. Style කරමු.

ByeditorNov 29, 20233 min read

අපි shampoo භාවිත කරන්නේ කෙස් කළඹ පිරිසිදු කිරීමට පමණක් නොවේ. කෙස් කළඹ ආරක්ෂා කර හොද තෙතමනයක් හිසකෙස් වලට ලබා ගැනීමටයි.ඒ සදහා ඔබ හොද Shampoo එකක් තෝරාගත යුතුයි. දශක ගණනාවක් තිස්සේ…

Women Empowerment

කාන්තා ව්‍යවසායිකාවක් ලෙස තාක්ෂණය තුලින් තම ව්‍යාපාර බලගන්වන්නේ කෙසේද?

ByeditorOct 19, 20233 min read

කාන්තා ව්‍යවසායිකාවන්ට තම ව්‍යාපාර දියුණු කිරීම සඳහා තාක්ෂණය ඉතා වැදගත් වේ.එමගින් තම ව්‍යාපාරය ගොඩනගා ගැනීමටත් එය නව ප්‍රවේශයන් සදහා ගෙනයාමටත් හැකි වේ. ඩිජිටල් තාක්‍ෂණය ව්‍යාපාර ලෝකය තුල ක්‍රියාත්මක වන ප්‍රධාන…

ලිය (Liya.lk)Podcast කාමරේ