Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
මස් හැමදාම ගන්න බැරිද? පරිප්පු, කඩල, මුං සහ බිත්තරෙන් Protein වැඩි කරන Plate එක
හැමදාම මස්, මාළු ගන්න බැරි වුණා කියලා Protein අඩුවෙන් කන්න ඕනේ කියලා හිතන්න එපා. ඇත්තටම අපේ කුස්සියේ නිතරම…
“හැම රණ්ඩුවකටම මමයි Sorry කියන්නේ”: සම්බන්ධතාවයේ Emotional Labour එක ඔබ තනියම දරනවාද?
“රණ්ඩුව කවුරු පටන් ගත්තත් අන්තිමට Sorry කියන්නේ මම.” “එයාගේ Mood එක හොඳ කරන්න මුළු දවසම මම මහන්සි වෙන්න…
එයා නැතුව ජීවත් වෙන්න බැරිද? Emotional Dependency තත්ත්වයෙන් මිදෙන්න සරල ක්‍රම
ඔබේ සහකරුගෙන් එක Text message එකක් එන්න පරක්කු වුණොත් මුළු දවසම අවුල් වෙනවාද? එයාගේ මූඩ් එක නරක වුණොත්…
උමාරියාට වෙච්ච දේ ඔයාටත් උනොත් මොකද කරන්නේ? Hate Comments නිසා ඔබේ වටිනාකම ගැන සැක කරන්න එපා!
අද කාලේ සමාජ මාධ්‍ය කියන්නේ අපේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක්. Facebook, Instagram හෝ Tiktok හරහා අපේ ඡායාරූපයක්, අදහසක්…
ලංකාවේ දරු උපත් අඩුවෙලා! Pregnancy කල් දැමීම මේකට හේතුවක් ද?
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට අතිශය තීරණාත්මක මෙන්ම සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දෙමින්…
හුස්ම ගන්න අමාරු වෙලා එකපාරටම බය හිතෙනවාද? Panic Attack එකක් ආවොත් මේ දේවල් කරන්න
කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව, එකපාරටම ඔබේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් අරන්, අත්පය වෙව්ලලා, හුස්ම ගන්නත් අමාරු වුණු අවස්ථාවකට…
නවතම ලිපි
Business Idea එකක් හොයනවද? ඔබට දැනටමත් තියෙන Skill එකෙන් First Customers 10 දෙනා හොයමු
“ගෙදර ඉඳන් Business එකක් පටන් ගන්න ඕන… හැබැයි මොන Business එකක්ද?” මේ ප්‍රශ්නය ගොඩක් කාන්තාවන්ට තියෙනවා. ඊට පස්සේ අපි logo ideas බලනවා, page name හොයනවා, packaging ගැන හිතනවා, Instagram account එකක් open කරනවා. හැබැයි Home Business එකක් පටන් ගන්න කලින් අහන්න ඕන වැදගත්ම ප්‍රශ්නය වෙන එකක්. “මට දැනටමත් පුළුවන් දෙයක් වෙනුවෙන් කෙනෙක් මුදල් ගෙවන්න කැමතිද?” […]
Career එක හොඳයි… ඒත් හිතට හිස්ද? “Successful but Tired” කාන්තාවගේ Goal Reset
Promotion එක ලැබුණා. Salary එක වැඩි වුණා. අනිත් අය “ඔයා හොඳටම settle වෙලා” කියනවා. Social media එකේ බලද්දීත් ඔබේ life එක successful වගේ පේන්න පුළුවන්. හැබැයි දවස අන්තිමට ඔබටම මෙහෙම…
50+ Plate එක: “අඩුවෙන් කන්න” නෙවෙයි, හොඳට පෝෂණය වෙන්න
වයස 50 පස්සේ “දැන් ඉතින් අඩුවෙන් කන්න ඕන”, “බත් කන්න එපා”, “රෑට කෑම Skip කරන්න” වගේ advice ගොඩක් අහන්න ලැබෙනවා. හැබැයි 50 Plus Nutrition කියන්නේ කෑම අඩු කරන competition එකක්…
දිල්හානිගේ සිනහාව පිටුපස නොදත් කතාව.
Dilhani Ashokamala| දිල්හානි අශෝකමාලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. දශක ගණනාවක් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින අතරම, පවුල් ජීවිතයේ වගකීම් සහ අසනීප තත්ත්වයක සිටි තම සැමියා වෙනුවෙන් caregiving responsibility එකත්…





















උමාරියාට වෙච්ච දේ ඔයාටත් උනොත් මොකද කරන්නේ? Hate Comments නිසා ඔබේ වටිනාකම ගැන සැක කරන්න එපා!