Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
එයා නැතුව ජීවත් වෙන්න බැරිද? Emotional Dependency තත්ත්වයෙන් මිදෙන්න සරල ක්‍රම
ඔබේ සහකරුගෙන් එක Text message එකක් එන්න පරක්කු වුණොත් මුළු දවසම අවුල් වෙනවාද? එයාගේ මූඩ් එක නරක වුණොත්…
උමාරියාට වෙච්ච දේ ඔයාටත් උනොත් මොකද කරන්නේ? Hate Comments නිසා ඔබේ වටිනාකම ගැන සැක කරන්න එපා!
අද කාලේ සමාජ මාධ්‍ය කියන්නේ අපේ දෛනික ජීවිතයේ අත්‍යවශ්‍යම කොටසක්. Facebook, Instagram හෝ Tiktok හරහා අපේ ඡායාරූපයක්, අදහසක්…
ලංකාවේ දරු උපත් අඩුවෙලා! Pregnancy කල් දැමීම මේකට හේතුවක් ද?
ශ්‍රී ලංකාවේ මාතෘ හා ළමා සෞඛ්‍ය ක්ෂේත්‍රය මේ වන විට අතිශය තීරණාත්මක මෙන්ම සංකීර්ණ අභියෝග රැසකට මුහුණ දෙමින්…
හුස්ම ගන්න අමාරු වෙලා එකපාරටම බය හිතෙනවාද? Panic Attack එකක් ආවොත් මේ දේවල් කරන්න
කිසිම පූර්ව දැනුම්දීමකින් තොරව, එකපාරටම ඔබේ පපුව වේගයෙන් ගැහෙන්න පටන් අරන්, අත්පය වෙව්ලලා, හුස්ම ගන්නත් අමාරු වුණු අවස්ථාවකට…
හිසේ කැක්කුම, කොණ්ඩේ තෙල් ගතිය නැති කරලා Scalp එක පිරිසිදු කරන සුපිරි Remedies
Scalp Care | නාලා දවසක් යන්න කලින් ආයේ කොණ්ඩය තෙල් වෙන (Oily hair) ප්‍රශ්නයක් ඔයාටත් තියෙනවාද? මේ විදියට…
Micro-Cheating | ඔයා නොදැනුවත්වම තුන්වෙනියෙක් ඔයාලා අතරට ඇවිල්ලද?
නොදැනුවත්වම ඔබේ Relationship එක විනාශ කරන “Micro-Cheating” කියන්නේ මොකක්ද? ආදර සබඳතාවයකදී හෝ විවාහ ජීවිතයකදී “වංචා කිරීම” හෙවත් Cheating…
නවතම ලිපි
50+ Plate එක: “අඩුවෙන් කන්න” නෙවෙයි, හොඳට පෝෂණය වෙන්න
වයස 50 පස්සේ “දැන් ඉතින් අඩුවෙන් කන්න ඕන”, “බත් කන්න එපා”, “රෑට කෑම Skip කරන්න” වගේ advice ගොඩක් අහන්න ලැබෙනවා. හැබැයි 50 Plus Nutrition කියන්නේ කෑම අඩු කරන competition එකක් නෙවෙයි. ශරීරයට අවශ්‍ය protein, vegetables, fruits, whole grains සහ වෙනත් පෝෂණය නිවැරදි balance එකකින් ලබාගන්න එකයි. Sri Lanka Ministry of Health Food-Based Dietary Guidelines අනුවත්, […]
දිල්හානිගේ සිනහාව පිටුපස නොදත් කතාව.
Dilhani Ashokamala| දිල්හානි අශෝකමාලා කියන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රවීණ රංගන ශිල්පිනියක්. දශක ගණනාවක් රංගන ක්ෂේත්‍රයේ රැඳී සිටින අතරම, පවුල් ජීවිතයේ වගකීම් සහ අසනීප තත්ත්වයක සිටි තම සැමියා වෙනුවෙන් caregiving responsibility එකත්…
“බබා කන්නේ නෑ!” Meal එක War එකක් නොකර Feeding Refusal Handle කරන හැටි
“තව එක හැන්දක් කන්න පුතේ…” “මේක කෑවොත් chocolate එකක් දෙන්නම්…” “උදේ ඉඳන් කිසි දෙයක් කෑවේ නෑ!” කුඩා දරුවෙක් කෑම ප්‍රතික්ෂේප කරනකොට අම්මා කෙනෙක්ට stress වෙන එක සාමාන්‍යයි. විශේෂයෙන් හැන්දක් කවන්න…
චූලා පද්මේන්ද්‍ර: Modelling වේදිකාවෙන් එහාට කාන්තාවකට කියාදුන් පාඩම්
ශ්‍රී ලංකාවේ modelling සහ fashion ක්ෂේත්‍රයේ වසර ගණනාවක් කැපී පෙනුණු නමක් තමයි Chula Padmendra. 2026 අගෝස්තු 31 දින, වයස අවුරුදු 46දී ඇය අභාවප්‍රාප්ත වූ පුවත ශ්‍රී ලංකාවේ fashion ක්ෂේත්‍රයට විශාල…





















උමාරියාට වෙච්ච දේ ඔයාටත් උනොත් මොකද කරන්නේ? Hate Comments නිසා ඔබේ වටිනාකම ගැන සැක කරන්න එපා!