Popular Categories of Liya.lk

liya.lk

ජනප්‍රිය

letting go | Young Sri Lankan woman at sunrise by a calm river, gently releasing a white paper boat into flowing water, warm golden light reflecting on the surface, peaceful and reflective mood with soft blurred background.

අත්හැරීම (Letting go) යනු කුමක්ද?

Letting go හෙවත් අත්හැරීම යනු සක්‍රීය මානසික ක්‍රියාවලියකි. එය සිදුවන්නේ අවබෝධයත් සමඟය. යම් දෙයක් අපගේ පාලනයෙන් තොර බව…

Mar 1, 20264 min read
Marry | Young Sri Lankan married couple sitting closely on their bed in warm natural light, with a black laptop, financial papers, and a single tea cup on a plate, reflecting everyday married life beyond the wedding.

Marry කලාට පස්සේ මම ඉගෙනගත්තු ජීවිතේ ඇත්ත: විවාහය රෝස මල් යහනාවක් ද?

ඔබ නොදන්න ඇය කියන ඔබේ කතාව | විවාහය (Marriage) කියන වචනය ඇහෙනකොට ඕනෑම කෙනෙකුගේ හිතේ මැවෙන්නේ ලස්සන හීන…

Feb 24, 20265 min read
Me-time | Woman balancing busy responsibilities and peaceful me-time at home.

Me-time එකක් ගන්න එක ආත්මාර්ථකාමී (Selfish) ක්‍රියාවක්ද?

අද පවතින අතිශය තරඟකාරී සහ කාර්යබහුල ලෝකය තුළ අප සැමවිටම සිටින්නේ කුමන හෝ වගකීමක හෝ බැඳීමක හිරවීගෙනය. රැකියාව,…

Feb 23, 20266 min read
Expectations | A young Sri Lankan woman stands beside an easel in a softly lit room, holding a paintbrush while looking thoughtfully at a canvas featuring a colourful abstract painting with blues, pinks, oranges, and yellows. The background is gently blurred with warm indoor lighting, creating a calm, reflective mood.

එයාගෙ expectations නිසා ඔයාගෙ ආසවන් නැති කරගත්තද?

අපේ ජීවිතවලට මුණගැසෙන සමහර මිනිස්සු අපේ ලෝකයම ආලෝකමත් කරනවා. හැබැයි තවත් සමහරු එන්නේ අපේ ලෝකයේ තියෙන පාට ටිකෙන්…

Feb 17, 20264 min read
People Pleaser | Young Sri Lankan woman standing in a busy indoor setting, holding a notebook and phone close to her chest while blurred people around her speak and gesture, symbolising emotional pressure and people-pleasing burnout.

ඔයාත් People Pleaser කෙනෙක්ද? අන් අයව සතුටු කරන්නද ඔයා ජීවත් වෙන්නේ?

අද සමාජයේ බොහෝ දෙනෙක් මුහුණ දෙන, නමුත් එළිපිට කතා නොකරන මානසික තත්ත්වයක් ගැන කතා කරමු. ඒ තමයි People…

Feb 16, 20264 min read
ළමා හිංසනය | A soft teddy bear and a pair of small pink children’s sandals placed on a quiet residential road, with a blurred adult figure standing in the distance near a modest Sri Lankan home under muted daylight, symbolising child protection awareness and vulnerability.

ළමා හිංසනය | මවගේ අනියම් පෙම්වතා නිසා මියයන්නට වූ සිඟිති දියණිය

ළමා හිංසනය | මව් සෙනෙහස ලොව උතුම්ම වස්තුව ලෙස අපි සලකමු. නමුත්, මත්තෙගොඩ මාගම්මන ප්‍රදේශයෙන් ඇසෙන මේ පුවත…

Feb 16, 20264 min read

නවතම ලිපි

Chetak

අද කාන්තාවගේ කාර්යබහුල ජීවිතය බලගන්වන Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය

ByeditorMar 12, 20263 min read

දශක ගණනාවක විශ්වාසය දිනමින්, ශ්‍රී ලංකාවේ අතිශය ජනප්‍රිය සන්නාමයක් වූ Chetak, දැන් නවීන යුගයට ගැළපෙන ලෙස වඩාත් ආකර්ෂණීය නිමාවකින් යුතුව ඉලෙක්ට්‍රික් ස්කූටරයක් යළිත් ඔබ වෙත පැමිණ තිබේ. ඩේවිඩ් පීරිස් ඊ-මොබිලිටි (David Pieris E-Mobility) සමාගම විසින් හඳුන්වා දෙන මෙම නව Chetak ඉලෙක්ට්‍රික් ස්කූටරය, අද කාර්යබහුල ජීවිතයක් ගත කරන කාන්තාවට මහත් වූ අත්වැලක් ලෙස සැලකිය හැක.  1978 […]

Toxic | Sri Lankan daughter-in-law sitting distressed on a sofa while a stern mother-in-law stands behind and a conflicted husband sits nearby, showing family tension inside a home.

ඔයාටත් ඉන්නේ Toxic නැන්දම්මා කෙනෙක්ද? එහෙනම් මේ ලිපිය ඔයා වෙනුවෙන්මයි

ByeditorMar 10, 20264 min read

විවාහය කියන්නේ දෙන්නෙක් එකතු වෙලා අලුත් ලෝකයක් හදාගන්න ගමනක්. හැබැයි ඒ ගමනට බාධා කරන ප්‍රධානම සාධකයක් විදිහට “නැන්දම්මා සහ ලේලි” අතර තියෙන ගැටුම හඳුන්වන්න පුළුවන්. ලංකාවේ බොහෝ පවුල් සංස්ථාවන් තුළ…

Confident Sri Lankan woman standing tall with strong posture in natural daylight, wearing smart-casual attire in an urban setting, symbolising independence and self-confidence.

ඔයාගේ confidence build කරගන්න මේ පුරුදු 6 follow කරන්න

ByeditorMar 9, 20264 min read

ජාත්‍යන්තර කාන්තා දිනය අබියස සිටින අපට, කාන්තාවකගේ සැබෑ සුන්දරත්වය ඇය පලඳින ආභරණවලින් හෝ ඇඳුම් පැළඳුම්වලින් මැනිය නොහැකි බව වැටහේ. කාන්තාවකගේ සැබෑ බලය පවතින්නේ ඇය සතු ආත්මවිශ්වාසය හෙවත් Confidence මතයි. ඕනෑම…

Divorce | Sri Lankan woman in a light pink top standing calmly on a balcony at sunrise, while a man walks away in the blurred background, symbolising peaceful separation and new beginnings.

දික්කසාදය (Divorce) ගැන කවුරුත් නොකියන ඇත්ත කතාව

ByeditorMar 3, 20264 min read

ජීවිතය කියන්නේ මහා පුදුමාකාර ගමනක්. අපි හැමෝම විවාහ වෙන්නේ ජීවිතාන්තය දක්වාම එකට ඉන්න බලාපොරොත්තුවෙන්. ඒත්, සමහර වෙලාවට අපි නොහිතන විදිහට ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යයන් මුණගැහෙනවා. ඒ අතරින් වඩාත්ම වේදනාකාරී සහ සංකීර්ණ…

ලිය (Liya.lk)Podcast කාමරේ