Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
ලාංකික කාන්තා පාපන්දු ක්‍රීඩාව ජයගත් හෂිනි.
අපට ඔබගේ විස්තර ටිකක් කියන්න. ඔබ කොහොමද මේ ක්ෂේත්‍රයට අවතීර්ණ වුනේ කියලා “මම හෂිනි ආරියරත්න. 2006 තමයි මම…
මම මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති?
මන් මානසික ආතතියෙන් ඉන්නේ මට ජිවත් වෙලා ඇති? ඔබත් මෙහෙම සිතනවාද එහෙනම් කියවන්න මෙම ලිපිය .මානසික ආතතිය යනු…
ඔබව ඇත්තටම ලස්සන කරන සදාකාලික රහස දන්නවාද?
සමහරු හිතනවා ලස්සන වීම රඳා පවතින්නේ ඔබේ මේක් අප් පෙට්ටියේ තියෙන දේවල් වල ප්‍රමාණය අනුව කියල. අවාසනාවට ඒ…
දරුවෙකුගේ මනස සංවර්ධනය කිරීමට දෙමාපියන් සර්ව සම්පුර්ණ විය යුතුද?
මවු කුසට දරුවෙක් ආපු දවසෙ සිට අවුරුදු 25-28 වෙනතුරු මනුෂ්‍ය මොළය වර්ධනය වනවා. ඒත් බලු පැටිව්, කිඹුල් පැටව්…
වැඩිහිටි වියේ පෝෂණය රකින ලෝකයේ හොදම ආහාර
නිවැරදි පෝෂණය නිරෝගීභාවයේ පදනම වන අතර වැරදි පෝෂණය ලෙඩරෝගවල පදනමයි. ජීවිතයේ සියලුම අවධි සදහා මෙය සත්යඩයක් වන අතර…
දරුවන්ට ගුණ ආහාර ගැන ඔබ දන්නවාද?
අමතර ආහාර හඳුන්වාදෙන විට ආරම්භයේදී එය හොඳින්ම මත් ගාගත් බත් තලපයට දොවාගත් මව්කිරි ස්වල්පයක් එකතු කර කවන්න. අනතුරුව…
නවතම ලිපි
“බැහැ” කීමේ හැකියාව ඔබව බලගන්වන බව ඔබ දන්නවද?
අපට බොහෝ විට අසන්න ලැබෙන්නේ වෙහෙස මහන්සි වී වැඩ කිරීමට, සෑම කෙනෙකුම සතුටු කිරීමට සහ සෑම දෙයකටම “ඔව්” කියන්න කියායි. නමුත් “එපා / බැහැ” (saying no) කියන්නට ඉගෙන ගැනීම ශක්තිමත් සහ නිර්භීත දෙයකි. “එපා” කීම යනු රළු හෝ ආත්මාර්ථකාමී බව නොවේ. එයින් අදහස් වන්නේ ඔබ ඔබේම කාලය, ශක්තිය සහ ඔබට වැදගත් දේට ගරු කරන බවයි. […]
ඔසප් නිවාඩු ආයතනික ගත කිරීමේ වැදගත්කම – හෆ්සා කිල්රු සහ Boss Up ආයතනයේ ආදර්ශය
ඔසප් කාලය තුලදී ලබාදෙන නිවාඩුව කාන්තාවන්ට වැදගත් වන බව 24 හැවිරිදි ව්‍යවසායකයෙකු සහ Boss Up ශ්‍රී ලංකාවේ නිර්මාතෘ හෆ්සා කිල්රු කියා සිටියි. බෙඩ්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයෙන් මනෝවිද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවක් සහ ව්‍යාපාර…
මාලනී (Malini Fonseka) මහත්මිය – ලාංකේය සිනමාවේ නිළි රැජින
Malini Fonseka මාලනී (Malini Fonseka) මහත්මිය සහ විජය කුමාරණතුංගයන්ගේ ප්‍රේම කතාව මුළු ලංකාවම දන්නවා. ලංකාවම ඒ දෙන්නටම ආදරය කරා. නමුත් එකපාටරටම ඔහු චන්ද්‍රිකා බණ්ඩාරණායක මහත්මියව විවාහ කරගන්නවා. රවින්ද්‍ර රන්දෙණිය මහතා…
Legumes | පෝෂණ ගුණ සපිරි රනිල කුලයේ ආහාර
රනිල කුලයේ ආහාරවලට (Legumes) අයත් වන්නේ, දඹළ, බෝංචි, මෑ, කව්පි, මුංඇට, පරිප්පු, කඩල, පිනිබෝංචි යනාදියයි. මේවායේ ප්‍රෝටීන බොහෝ ප්‍රමාණයක් අන්තර්ගතව ඇත. රනිල කුලයේ ආහාරවල අඩංගු රසායනික ද්‍රව්‍ය අතර, විටමින් A,C,E,…




















