Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
නත්තලට ඔයා ලෑස්තිද? නත්තල් කේක් හදලා ඉවරද? වයින් හැදුවද? හැමදේම සූදානම්ද?
නත්තල් කියන්නේ උණුසුම, සුවඳ සහ පවුලේ එකමුතුකම ගෙන එන කාලයක්. ගෙදර හැදූ මෝල්ඩ් වයින්, සාම්ප්‍රදායික නත්තල් කේක් සහ…
මවට සහ දියණියට ඔසප් වීමේ ක්‍රියාවලිය පිළිබඳව සංවාදයක් අවශ්‍ය වන්නේ ඇයි?
සෑම තරුණ ගැහැණු ළමයෙක්ටම තම ජීවිතයේ පළමු ඔසප් වීමට මුහුණ දීමට සිදුවන්නේ කුතුහලයක් සහිතවය. ගැහැණු දරුවන්ට ජීවිතයේ සමීපතම…
මේ කාලගුණයේ දී ආහාරයට ගැනීමෙන් වැළකී සිටිය යුතු ආහාර මොනවාද?
මේ කාලගුණයේ වෙනස සොබාදහමේ සුන්දරත්වයයි. නමුත්, එම සුන්දරත්වය භුක්ති විඳීමට නම්, අපගේ සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීම අවශ්‍ය වේ.…
ළමා අපචාර සිදුවන අවධියේ ඔබේ දරුවා ආරක්ෂා කරගන්නේ කෙසේද?
ඔබේ දරුවා ආරක්ෂිතද? | කොළඹ විදුහලක බාල වයස්කාර පිරිමි දරුවන් ආරක්ෂක නිලධාරියා විසින් අපයෝජන කිරීමක් ගැන සඳහන් වූ…
ඔසප් වීම සාමාන්‍ය ක්‍රියාවලියක් බව පිරිමි ප්‍රජාව දැනුවත් කිරීමේ වැදගත්කම පිළිබඳව කතාබහක්
පරමනාදන් පුනිධසෙල්වි – යාපනය විශ්ව විද්‍යාලයේ නීති ශිෂ්‍යාවක් සමඟ ඔසප් වීමේ ක්‍රියාවලිය වඩා හොඳින් අවබෝධ කර ගැනීමට සහ…
ගෙදරදීම හදාගන්න පුළුවන් ඉන්දියානු රසකැවිලි වට්ටෝරු කිහිපයක්
ඉන්දියානු රසකැවිලි රසයෙන් හා විවිධත්වයෙන් පිරී ඇත. උත්සව, පවුලේ රැස්වීම් හෝ ආහාර වේල් වලදී මෙම කෑම වර්ග හත…
නවතම ලිපි
New Year Resolutions සාර්ථක කරගන්නේ කෙසේද?
අලුත් අවුරුද්දක් ආරම්භ වීම අපට අලුත් ආරම්භයක් ලෙස දැනේ. මේ කාලයෙදි බොහෝ අය අලුත් අවුරුදු අරමුණු (New Year Resolutions) තැබීම සිදු කරයි. අරමුණක් කියන්නේ අපි අපිටම දෙන පොරොන්දුවක්. අපේ ජීවිතය යම් ආකාරයකින් හොඳට වෙනස් කරගන්නා බවට කරන පොරොන්දුවක්. බොහෝ අය සෞඛ්‍යය හොඳ කරගැනීම, වියදම් පාලනය කිරීම, ව්‍යායාම කිරීම, හොඳ සම්බන්ධතා ගොඩනැගීම වැනි අලුත් අවුරුදු අරමුණු […]
Possessive Boyfriend සහ Understanding Boyfriend අතර වෙනස දන්නවද?
සම්බන්ධතාවයක් කියන්නේ ආරක්ෂිතව, සන්සුන්ව, සහ ගෞරවයෙන් පිරී තිබිය යුතු දෙයක්. ආදරය ඔබව සතුටින් තැබිය යුතුය. ආදරය ඔබව විශ්වාස කල යුතුය. නමුත් ආදරය කියලා පෙන්නන පාලනයකට සහ පීඩනයකට ලක් වූ කතාවන්…
Season එක ඉවර නිසා ඔයත් ආතතියෙන් ද?
Season එක ඉවර වෙද්දී බොහෝ දෙනාට අමුතු ආතතියක් දැනෙන්න පටන් ගන්නවා. ඒක හරිම සාමාන්‍ය දෙයක්. Celebrations, parties, family gatherings, outings—මේ හැමදේම එකපාර නවතිද්දී ඒක නිසා දැනෙන හිස්කම, කම්පනය සහ මූල්‍ය…
උත්සව සමයේ කෑම පාලනය කරගන්නේ කෙසේද?
කෑම පාලනය, ව්‍යායාම, පිෂ්ටය අඩු ආහාර, portion පාලනය උත්සව සමය කියන්නේ කෑම බීමෙන්, හමුවීම්වලින්, ආදරයෙන් සහ සතුටෙන් පිරුණු කාලයක්. ඒත් ඒ සමඟම බොහෝ දෙනාට තියෙන ප්‍රධාන ගැටලුවක් තමයි “මේ කාලෙ…




















