Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
උත්සව සමය තුළ ආදරණීයයන් සමඟ ඇතිවන ගැටුම් හසුරුවන්නේ කෙසේද?
උත්සව සමය තුළ ඇතිවන ගැටුම් | උත්සව සමය සාමාන්‍යයෙන් ප්‍රීතිමත් සහ එකමුතුකමෙන් පිරුණු කාලයක් ලෙස විස්තර කෙරේ. පවුල්…
ඔසප් වීම නැවැත්වූ විට ඇත්තටම සිදුවන්නේ කුමක්ද?
ඔසප් වීම නතර වීම ඕනෑම කාන්තාවක් හට සිතට වද දෙන දෙයක් ලෙස හැඳින්විය හැක. ඔසප් චක්‍රය නවතන එන්නත්…
උත්සව සමයේ ඇති වන්නා වූ ආතතිය කළමනාකරණය කරගන්නේ කෙසේද?
උත්සව සමයේ ඇති වන ආතතිය, බොහෝ දෙනෙකු නොදැනුවත්වම අත්විඳින දෙයකි. වසර එක් කන්නයකින් තවත් කන්නයකට වෙනස් වන විට,…
උත්සව සමයට ගැලපෙන්න Fashion කරන්නේ කොහොමද?
Season එක කියන්නේ අපි අලුත් ඇදුම් අදින, එක එක Fashionable දේවල් කරන කාලයක්. නමුත් අද අපි කතා කරන්න…
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද?
ඔබේ මිතුරිය සැබෑ මිතුරියක් ද කියා හඳුනා ගන්නේ කෙසේ ද? ඔබ දන්නවාද ඔයාගෙ හොඳම යාළුවා ඔයාට ආදරේ කරන…
ඔබ මානසිකව අපයෝජනයට (Mental Abuse) ලක් වූ කාන්තාවක් ද?
මානසිකව අපයෝජනය වූවකු යථා තත්ත්වයට පත් වන්නේ කෙසේ ද? මානසිකව අපයෝජනය වූවන් බොහෝ විට නිහඬව, සැඟවී සිටී. එමෙන්ම…
නවතම ලිපි
එයා ඔයාට cheat කරනවද කියලා දැනගන්නේ කොහොමද?
ආදර සම්බන්ධතාවයක් තුළ cheat වෙනවාද කියන සැකය එන්නෙ එකපාරටම නෙවෙයි. බොහෝ වෙලාවට ඒක ආරම්භ වෙන්නෙ “මට අමුත්තක් වගේ දැනෙනවා” කියන හුඟාක් නිරවද්‍ය හැඟීමෙන්. ඔයාට evidence එකක් නැති වෙන්න පුළුවන්. Messages, photos, හෝ පැහැදිලි proof එකක් නැති වුණත්, ඔයාගේ හිතට බරක් වගේ දැනෙන දෙයක් තියෙනවා නම් ඒක ignore කරන්න ඕනේ දෙයක් නෙවෙයි. මෙන්න එයා ඔයාට cheat […]
ඔබ ඔබව තවත් කෙනෙකු සමඟ compare කරනවාද?
අද වැනි ඩිජිටල් යුගයක, අපට අපගේ ජීවිතය අන් අය සමඟ compare නොකර සිටීම ඉතා අපහසු කාර්යයකි. උදෑසන අවදි වූ මොහොතේ සිට සමාජ මාධ්‍ය ඔස්සේ අප දකින්නේ අන් අයගේ “පරමාදර්ශී” ජීවිතයි.…
හෝර්මෝන (Hormones) පිළිබඳව ඔබ මේ දේවල් දන්නවාද?
කාන්තා හෝර්මෝන (Hormones) : ඔබේ සෞඛ්‍යය සහ මානසික සුවතාවය තීරණය කරන අදෘශ්‍යමාන බලවේග කාන්තාවකගේ ජීවිතය යනු මලක් පිපී සුවඳ විහිදුවන්නාක් වැනි සුන්දර මෙන්ම සංකීර්ණ ගමනකි. මෙම ගමනේදී ඇයගේ ශාරීරික වර්ධනය,…
ඔයත් Overthinking නිසා දුක් විඳිනවා ද?
ඔයත් එක එක දේවල් ගැන දවස පුරාම නවත්තගන්න බැරිව හිත හිත ඉන්න කෙනෙක්ද?රෑට ඇඳට ගියත් නිදාගන්න බැරුව හිත හිත ඉන්නවද?කෙනෙක් කියපු වචනයක්, එයා බැලුව විදිහක්, හෙට වෙන්න පුළුවන් දේවල්—ඔක්කොම එකට…




















