සිය දිවි නසා ගැනීමට යොමු වෙන්නේ ඇයි?එය වලක්වා ගන්නේ කෙසේද?
සිය දිවි නසා ගැනීම බොහෝ දෙනා අද ලේසිම ක්‍රමය ලෙස තෝරා ගන්නවා.නමුත් මෙය ලේසි ක්‍රමවේදයක් වුවද නිසි ක්‍රමවේදයක් නොවේ.මොන යම් ප්‍රශ්නයක් ආවත් තම ජිවිතයේ වටිනාකම් ඔබ හදුනා ගෙන තිබිය යුතුයි.ඕනෑම මනුෂ්‍ය ජිවිතයකට වටිනාකමක් තිබෙන බව ඔබ දන්නවාද?මනුෂ්‍ය ජිවිතයක් දෙන්නත් මනුෂ්‍ය ජිවිතයක් ගන්නත් කිසි කෙනෙකුට හැකියාවක් නෑ.තමන්ගේ ජිවිතයට වටිනාකමක් නොදෙන කෙනා අනුන්ගේ ජිවිත වලටත් වටිනාකමක් කොහෙත්ම […]
සිය දිවි නසා ගැනීමට යොමු වෙන්නේ ඇයි?එය වලක්වා ගන්නේ කෙසේද? Read More »







