Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
දෙමාපියන් ලෙස සන්සුන් වෙමු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම,…
Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ.
නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි…
BDSM ලිංගික ක්‍රියාවලියක්ද?
BDSM පිලිබඳ ඔබ අසා ඇති. නමුත් මෙහි සැබෑ අර්ථය ඔබ දන්නවද? මෙයට ඇතැමුන් දැඩි කැමැත්තක් දක්වන්නේ ඇයි කියා…
ඔබට ඔබේ ජිවිතයේ ඉලක්ක හෝ බලාපරොත්තු තිබේද?
ඔබේ ඉලක්කයකරා යාමට බලාපොරොත්තුවෙන් සිටින නමුත් විටක ඔබේ අරමුණු කිසිවක් ඉටු නොවන බව පෙනේ, තවද ඔබ කරන්නේ කුමක්දැයි…
බයිපෝලා මානසික අක්‍රමිකතාව යනු කුමක්ද?
බයිපෝල අක්‍රමිකතාව, මේනියා අවපාතය ලෙසද හැඳින්වේ, එය කාලානුරූපව පුනරාවර්තනය වන තත්වයක් වන අතර එය උමතුවෙහි උච්චතම අවස්ථාව සහ…
ඔබේ Valentine කවුද?
වැලෙන්ටයින් දිනය සමරන්න අපි තෝරා ගන්නේ අපගේ ජිවිතයට බෙහෙවින් සමීප හා ආදරය කරන සුවිශේෂී පුද්ගලයන් වේ. මෙයට තමන්ගේ…
නවතම ලිපි
රැකියාව නිසා ඔබ ආතතියෙන්ද?
රැකියාව නිසා ආතතිය ඇතිවිය හැක. ඊමේල් , දුරකථන නාද වීම, ඔබේ සම-සේවකයා හදිසි නොපැමිණීම ආදී කරුණු ඕනෑම කෙනෙකුව වික්ෂිප්ත කිරීමට ප්‍රමාණවත්ය. යම් ආතතියක් දැනීම සාමාන්‍ය දෙයකි, විශේෂයෙන් ඔබ නියමිත කාල සීමාවකට හෝ අභියෝගාත්මක පැවරුමකට මුහුණ දෙන්නේ නම්ආතතිය ඇති විය හැක. නමුත් වැඩ ආතතිය නිදන්ගත වූ විට, එය ඔබගේ ශාරීරික හා චිත්තවේගීය යහපැවැත්මට බලපෑ හැකිය. […]
ඔබේ පෙම්වතා අධික ලෙස කේන්ති ගන්නවාද? එය පෞරුෂ ගැටළුවක් විය හැක. Borderline Personality Disorder (BPD)
පෞරුෂ ආබාධ (BPD) රෝග ලක්ෂණ චිත්තවේගවල නිරන්තර වෙනස්කම් ඇති කළ හැකිය. මෙයින් අදහස් කරන්නේ BPD සහිත පුද්ගලයින්ට ආදර සහ ප්ලැටෝනික් යන දෙඅංශයෙන්ම දැඩි සබඳතා තිබිය හැකි බවයි. ආදර සබඳතා BPD…
ඔහු හෝ ඇය ඔබට සැබවින්ම ආදරය කරාද?
ආදරය ගැන හරි නිර්වචනයක් දිය නොහැකි වුණත් ආදරය නම් ආදරයම පමණි.ආදරය ගැන එකිනෙකා දරන මත වෙනස් වේ. ඒ කුමක් වුවත් ආදර කියන්නේ හැමෝටම ජිවත් වන්න අවශ්‍ය හේතුවක් ඉතින් ඔබ ඔබේ…
අම්මා කෙනෙක් ලෙස ඔබ දරුවා විභාගයට සුදානම් කළේ කොහොමද?
දෙමව්පියන් දරුවන්ව විභාගය සදහා සුදානම් කරන්නේ ඉතා ආදරයෙන් සහ උනන්දුවෙන් දෙමව්පියන්ගේ එකම ආශාව දරුවන් හොදින් ඉගෙන ගෙන හොද තැනකට එනවා බලන්නයි. ඒ සදහා දෙමවිපියන් දරුවන්ව මෙහෙය වන්නේ විභාග සදහා මහත්…







