Popular Categories of Liya.lk
liya.lk
ජනප්‍රිය
සිංහල අච්චාරු හදමු.
ඕනෑම උත්සවශ්‍රියෙන් පිරි නිවසක කෑම මේසය සැරසීම රස ගැන්වීම සදහා මූලිකත්වයක් ගනු ලබන තවත් ආහාරයක් වනුයේ අච්චාරුය.ඕනෑම උත්සවයකට…
ADHD රෝග යනු කුමක්ද?
අවධානය යොමු කිරීමේ අඩුකම,අධි ක්‍රියාකාරීත්වයේ ආබාධය (Attention deficit hyperactivity disorder) ( (ADHD) යනු සාමාන්‍ය සෞඛ්‍ය මට්ටමට වඩා අධි…
ඇයට දැනෙන්න ආදරය කරන්න
ඇයට දැනෙන්න ආදරය කරන්න එකතු වෙන්න හීන මැවිව කල්ප කාලයක් එකතු වෙලා ඉන්න වෙන්නෙ අල්ප කාලයක් ඕන…
ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් ලිය හදුනාගත් දිරිය ලියන් ගැන බිඳක්
මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සැමරීමට අප තෝරා ගත්තේ දිරිය ලියන් පිරිසකි. ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් ශ්‍රී ලංකාවේ…
දෙමාපියන් ලෙස සන්සුන් වෙමු
දෙමව්පියන්ට අවශ්‍ය වන්නේ තම දරුවන් වඩා හොඳින් හැසිරීමයි.දරුවන්ගේ හැසිරීම (චර්යාත්මක හා සංජානන) වෙනස්කිරීමට ප්‍රධාන සාධක වන්නේ සන්සුන් වීම,…
Facebook එකෙන් තහනම් ගහේ ගෙඩි කන්න ගියොත් වෙන දේ.
නොබෝදා ඉතා ඛේදනීය ලෙස මිය ගිය හා එයට සම්බන්ධ විවාහක පුරුෂයාගේ මරණයද අපට විශාල පාඩමක් කියා දේ. මෙවැනි…
නවතම ලිපි
ඔහු හෝ ඇය ඔබට සැබවින්ම ආදරය කරාද?
ආදරය ගැන හරි නිර්වචනයක් දිය නොහැකි වුණත් ආදරය නම් ආදරයම පමණි.ආදරය ගැන එකිනෙකා දරන මත වෙනස් වේ. ඒ කුමක් වුවත් ආදර කියන්නේ හැමෝටම ජිවත් වන්න අවශ්‍ය හේතුවක් ඉතින් ඔබ ඔබේ ආදරයෙන් තවකෙකුට ජිවත් වෙන්න හේතුවක් ඔබ ලබා දුන්නද? අපි මෙම ලිපියෙන් කියන්න යන්නේ ඔබ හරියට තේරුම් නොගත් ඔබට ලැබෙන ආදරය මොනවගේද යන්නයි. මොකක්ද මේ ආදරය? […]
අම්මා කෙනෙක් ලෙස ඔබ දරුවා විභාගයට සුදානම් කළේ කොහොමද?
දෙමව්පියන් දරුවන්ව විභාගය සදහා සුදානම් කරන්නේ ඉතා ආදරයෙන් සහ උනන්දුවෙන් දෙමව්පියන්ගේ එකම ආශාව දරුවන් හොදින් ඉගෙන ගෙන හොද තැනකට එනවා බලන්නයි. ඒ සදහා දෙමවිපියන් දරුවන්ව මෙහෙය වන්නේ විභාග සදහා මහත්…
පිටරට රැකියාවකට යන්න ඔබත් හීන දකිනවද? එහෙනම් කියවන්න.
ඔබත් පිටරට රටක රැකියාවකට යන්න හීන දකිනවද? Covid-19 වසංගතයෙන් පසු බොහෝ රටවල් ආර්ථික උද්ධමනයට ලක්වුණි. එය ලංකාව වගේ කුඩා රටවල් වලට මෙන්ම යුරෝපිය රටවලටද බලපෑමක් ඇති කරණු ලැබීය. මෙහිදී ඔබ…
මවක් ලෙස තම වෘත්තීය සහ ගෙදර වැඩ සමබර කරගන්නේ කෙසේද?
මවක් වීම යනු සතුටු මෙන්ම, නව වගකීම් සමූහයක් ගෙන එන සුන්දර හා විවිධ පරිවර්තන වලට මුහුණදෙන ගමනකි. කෙසේ වෙතත්, බොහෝ කාන්තාවන්ට, සාර්ථක වෘත්තියක් සමඟ මවක් ලෙස තම කාර්යයන් සමබර කිරීම…








