මේ දිනවවල බොහෝ ලෙස කතා බහට ලක් වන්නේ චීනය තුල පැතිරී යන කොරෝනා වෛරසයයි තවමත් බෙහෙත් සොයාගෙන නොමැති නිසා මේ පිලිබඳ දැනුවත් වී සිටීම ඉතා වැදගත් වේ මෙය උණ කැස්ස සෙම්ප්‍රතිශ්‍යාව හුස්ම ගැනීමේ අපහසුතා දියර මළ පහවීම උගුරේ වේදනාව උගුර ඉදිමීම සෙම් ගෙඩි ඇති වීම සහ ඇගපත වේදනාව නිරතුරුව රෝගයේ ලක්ෂණ පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වන නිසා හා ඉහත කී රෝග ලක්ෂණ වෙනත් රෝග වල ද ලක්ෂණ නිසා දොස්තරවරයෙකු ලවා පරික්ෂා කර ගෙන රෝගය අදුනා ගැනීම කල යුතුය.එසේම මෙම රෝගය අසාදනය වූ විට නිව්නිමෝනියාව ඇති වීමට හැකි බැවින් මරණය පත් වේ එසේම වකු ගඩු අක්‍රිය වේ.
කොරෝනා ගැන කතා කිරීමට අපට අවශ්‍ය නොවන්නේ ලංකාවට මෙහි බලමක් ඇති නොවිමයි. වාසනාවට එය එසේ උනත් උණ හා හෙම්බිරිස්සවකදී ඔබේ දරුවා රැක බලා ගන්නා ආකාරය හා ලෙඩ රෝග වැළදීමේ අවදානම අඩු කරගන්නා ආකාරය පිළිබඳව විමසිල මත් වෙමු.
දරුවාගේ පෝෂණය
මෙහිදී වඩා විමසිලි මත විය යුතු වන්නේ දරුවාගේ පෝෂණය පිළිබඳවයි.
ප්‍රමාණවත් පෝෂණයක් ඇති විට දරුවාගේ ප්‍රතිශක්ති කරණය පවත්වා ගත හැක දරුවාට නිතරම ගොඩක් බත් කැවීම් පිළිබඳව නොව නිසි ලෙස සමබල අහර වේලක් ලැබෙනවාද යන්න පිළිබඳව නිරතුරුව විමසිලි මත විය යුතුය.
එසේම විටමින් සී බහුල ආහාර ලබාදීම දිනපතා කලයුතු දෙයකි.
පලා වර්ග එළවලු වර්ග විශේෂයෙන්ම කිරි හා කිරි ආශ්‍රීත අහර වර්ග පලතුරු වර්ග වැඩිපුර ආහාරයට එක් කල යුතුය.
එසේම ජලය වැඩිපුර පානය කිරීමේ පුරුද්ද ද ඉතා ඕනෑ කමින් දරුවාට හුරු කල යුතුය.
දරුවා නිතර ලෙඩ වීම වලක්වා ගත හැක්කේ සමබල ලෙස ආහාර පාන ලබාදී ප්‍රති ශක්තිකරණය ඇති කිරීම තුලිනි
දරුවා අසනීප වූ පසු රැක බලා ගන්නේ කෙසේද?
දරුවා අසනීපවූ පසු පාසල් යැවීම මදකට නවතා ඔහු විවේකයක් ලබා දීමට කටයුතු කල යුතුය.
එසේම දිනපතා විටමින් සී ලබා දීමද මාළු තෙල් (FISH OIL) වෛයවරයෙකුගේ උපදෙස් මත ලබා ගැනීමද කල යුතුය.
එසේම නැවීම සම්බන්ධයෙන්ද ඉතා බුද්ධිමත් වියස් යුතුය දරුවා නෑවිමේදී උදය වරුවේ කිරීමද කල යුතුය.
අසනීප වූ දරුවා පාසල් නොයවා සිටීම නිසා දරුවාට මෙන්ම අනෙකුත් දරුවන්ටද යහපතක් සිදුවේ.
අසනීප වූ පසු දරුවාට හැසිරිය යුතුඅකාරයකියා දෙන්න
කිවිසුම් හැරීමේදී ලේන්සුවක් භාවිත කිරීමද ටිෂු වැනි යමක් භාවිතයදෙන් පැසි එය නිවැරදි ලෙස කුනි බදුනකට දැමීමටද හුරු කල යුතුය
කැස්ස එන අවස්ථාවේදී කට ආවරණය කිරීමද දුවිලි සහිත පාරේ යනවිට ම,ඉහුම අවරන්‍ය කර ගැනීම ද කල යුතුය් වේ
.එ මගින් ලෙඩ අවම කර ගැනීමද, ලෙඩ හොද කර ගැනීමත ඉතා හැක
අතපසු වන පාඩම් වැඩ ටික නැවත කර ගැනීමට ගුරුවරයාගේ සහය ලබා ගත හැකි අතර අන් දරුවන්ටද බෝවීම වලක්වා ගත හැක