Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
විවාහ ජීවිතයට Romance ඕනේමද?
විවාහයට පෙර බොහෝ පෙම්වතුන් එක එක ආදරබර වචන කියමින් බොහෝ සේ ආදරණීයව ගත කරයි. නිතරම ආදරය පෙන්නුම් කරයි.…
මේ කාලය තුළදී දිරිමත් වෙන්නේ කොහොමද?
කොරෝනා කාලය තුළදී අප සියලු දෙනාටම එක සේ බලපෑම් ඇති කරනු ලැබීය. මෙම කාලය තුළ විවිධ ප්රශ්න රාශියකට…
ආදරය අහිමි වීම වේදනාවක් සේ ඔබට දැනෙන්නේ ඇයි?
ඔබේ ආදරවන්තයා ඔබව අත හැර දැමීම නිසා ඔබට වේදනාවක් ඇති විය හැක.එවිට ඔබ බොහෝ විට හැඩීම වැළපීම සාප…
ඔබත් මානසික ආතතියෙන් පීඩා විදිනවාද?
මේ දිනවල ඔබත් මානසික ආතතියෙන් පීඩා විදින කෙනෙක්ද? එදිනෙදා ඔබේ ජීවිතයේ ඔබත් මානසික ගැටළු වලට මුහුණ දෙමින් සිටිනවාද?…
ත්රාසජනක අත්භූත චිත්රපට ඔබේ මානසික සෞඛ්යයට අහිතකරද?
අප හැම විටම් අපගේ මානසික සෞඛ්යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය, එබැවින් ත්රාසජනක අත්භූත චිත්රපට ඔබේ සීමාවන් සහ සෞඛ්ය…
ඉන්සොම්නියාව යනු කුමක්ද? නින්ද නොයාම
තත්වය කෙටිකාලීන (උග්ර) හෝ දිගු කාලයක් (නිදන්ගත) පැවතිය හැකිය.උග්ර නින්ද නොයාම රාත්රී 1 සිට සති කිහිපයක් දක්වා පවතී.…
නවතම ලිපි
ඔටිසම් දරුවන් සඳහා වැදගත් ව්යායාම 5ක්
ඔටිසම් ළමුන් සඳහා අධ්යයනවලින් පෙන්නුම් කරන්නේ මිනිත්තු 20 කට වඩා වැඩි කාලයක ක්රියාකාරකම් ඒකාකාරී හැසිරීම්, අධි ක්රියාකාරීත්වය සහ ආක්රමණශීලී බව අඩු කිරීමට උපකාරී වන බවයි. ව්යායාම මගින් ඔටිසම් දරුවන්ට පරිසරයට වඩා හොඳින් සම්බන්ධ වීමට උපකාරී වනවා පමණක් නොව, එය වඩා හොඳ සමස්ත සෞඛ්යයකට මග පාදයි. සම්බන්ධීකරණය, ශක්තිය, විඳදරාගැනීම සහ ශරීර දැනුවත්භාවය වැඩි කිරීම සඳහා පූර්ණ […]
ඔබේ දරුවාට ඔටිසම් රෝග ලක්ෂණ තිබේදැයි දැනගන්නේ කොහොමද?
අප්රේල් 2 දිනට යෙදී තිබෙන ලෝක ඔටිසම් දැනුවත් කිරීමේ දිනය වෙනුවෙන් මෙම ලිපිය ඔබට: Autism spectrum disorder (ASD) යනු මොළයට බලපාන ස්නායු සංවර්ධන ආබාධ සමූහයකි. ඔටිසම් දරුවන් අනෙක් දරුවන්ට වඩා…
ශ්රී ලාංකිය සුරුපිණී Jacqueline Fernandez (ජැකලින් ෆර්නැන්ඩස්) ගැන ඔබ මේ දේවල් දැනසිටියද?
Jacqueline Fernandez යනු බහරේනයේ මනමා හි ශ්රී ලාංකික නිළියක් වන අතර ඇය හැදී වැඩුණේ බහු වාර්ගික පවුලක ය. ජැකලින්ගේ පියා එල්රෝයි ෆර්නැන්ඩස් ශ්රී ලංකාවේ (සිංහල – කතෝලික) වන අතර ඇගේ…
ඉන්දියානු සුරූපිණියන්ගේ රූ රහස් දැනගමු.
ගොඩක් කාන්තාවන් beauty tips සම්බන්දයෙන් විශාල ලෙස උනන්දුවක් දක්වනවා .අන්න ඒ නිසාම අපි ඉනිදියානු සුරුපිනියන්ගේ ලස්සන වීමේ රහස් අද ඔබ වෙත ගෙන එනවා. මේ පහසු ක්රම ඔබත් නිවසේදී උත්සහ කර…







