Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
ජිවිත ශක්තිමත් කිරීමට, සිත ශක්තිමත් කරමු
කම්මැලි වූ අඩු වීර්ය ඇති කෙනෙකු සියක් අවුරුදු ජිවිතයට වඩා දැඩි වීර්යයෙන් යුක්ත පුද්ගලයාගේ එක දවසක ජිවිතය උසස්ය”…
අත්භූත චිත්රපට නැරඹීම සහ මානසික ආතතිය
අප හැම විටම් අපගේ මානසික සෞඛ්යය ගැන සැලකිලිමත් වීම වැදගත්ය, එබැවින් ත්රාසජනක අත්භූත චිත්රපට ඔබේ සීමාවන් සහ සෞඛ්ය…
දරුවාගේ වැරැද්දට දඩුවම් කල යුතුද?
ඔබගේ මතය අපට කියන්න “හැඳි නොගා හදන හොද්ද රස නැහැලු” අතීත කියමනක් වන මෙහි අරමුණ දරුවන්ට දඩුවම් කිරීම…
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද?
ඔබට ඔබ සමග තරහක් තිබෙනවද? \”මම මටම වෛර කරනවා\” යන සිතුවිල්ල ඔබට බොහෝ විට තිබේද? ඔබ ස්වයං-වෛර හැඟීම්වලින්…
මුරුංග කොළ වල විද්ත්මක පදනම් වූ සෞඛ්ය ප්රතිලාභ
මුරුංගා කොළ යනු වසර දහස් ගණනක් තිස්සේ එහි සෞඛ්ය ප්රතිලාභ යොදා ගත ශාකයකි එය සෞඛ්ය සම්පන්න ප්රතිඔක්සිකාරක සහ…
Pimples සහ Acne අතර ඇත්තම වෙනස මොකක්ද?
තරුණ පිරිමි ළමයෙකුට හෝ ගැහැණු ළමයෙකුට පමණක් නොව, වැඩිහිටි වියේ පසුවන බොහෝ දෙනෙකුට වුවද මුහුණේ ඇති වන කුඩා…
Fashion | කැපී පෙන්න විලාසිතා කරන කෙනෙක්ද? එහෙනම් මේ දේවල් අනිවාර්යෙන්ම දැනගන්න.
නවතම ලිපි
ඔබ ආහාරයට ගන්නා කොහිල ගැන මේ දේවල් දැන සිටියාද?
“කිඹුලා කනව ඉවසන්න පුළුවන්. ඒත් කොහිල කටු ඇනෙනව ඉවසන්න බැහැ. වැනි ආප්තෝපදේශ කොහිල සම්බන්ධව අසා ඇත්තේ එහි කටුවල ඇති විස එතරම්ම ප්රබල නිසා විය හැකියි. නමුත් කොහිල කටු ඉවත් කර පිරිසුදු කර පසු ලැබෙන්නේ අපට හිතැහි හොඳ එළවළුවකි. කොහිල අලය මුල් අදින්නේ ළිඳ ළඟ, දොළ ළඟ පමණක් නොව ගමේ ගොඩේ ඕනෑම දියසීරාව ඇති තැන්වලය. නාගරිකව […]
පොල්වතුර ගැන ඔබ මේ දේවල් දැන සිටියාද?
පොල් වතුර යනු ලොව ඇති වටිනාම ස්වාභාවික පානය යි.වර්තමානය වන විට ලෝක සෞඛ්ය සංවිධානය මඟින් පවා ඒ බව පිළිගෙන ඇත.එසේම මෙහි ඇති ඖෂධීය ගුණය කෙතරම් ද යත් දෙවැනි ලෝක යුද්ධ…
හරිත තේවල අඩංගු ප්රතිඔක්සිකාර (Antioxidants ) ගුණාංග.
ඉතා කාර්යබහුල ජීවන රටාවක් ගත කරන අපි වෙනදාටත් වඩා ශරීර සෞඛ්ය පිළබඳව අවධානය යොමු කිරීම වැදගත් වේ. අප ගන්නා ආහාර පාන වල අඩංගු නොයෙකුත් සංයෝග බොහෝ විට අපගේ ශරීර…
ජාත්යන්තර කාන්තා දිනය වෙනුවෙන් කොමර්ෂල් බැංකුව අනගි සමඟින් කාන්තා ව්යවසායකයින් සවිබල ගැන්වීමට පවත්වයි.
කොමර්ෂල් බැංකුව පසුගියදා ඔවුන්ගේ කාන්තා ගිණුම Anagi සමග කාන්තා ව්යවසායකයින් හා සම්බන්ධ වෙමින් ජාත්යන්තර කාන්තා දිනය සමරන ලදී. 2024 මාර්තු 12 වැනි දින වෝටර්ස් එජ් හිදී පවත්වන ලද කොමර්ෂල් බැංකුවේ…








