Popular Categories of Liya.lk
liya.lk
ජනප්රිය
නත්තලට කලින් සූදානම් වෙමු
නත්තලට කලින් සූදානම් වන්නේ කෙසේද: නත්තලට සූදානම් වීම සඳහා උපදෙස් සාප්පු දැනටමත් නත්තල් ඇඳුමෙන් පිරී ඇත. නමුත් ඔබ…
රුධිර පීඩනය අඩු කරන ආහාර
අධි රුධිර පීඩනය සඳහා හොඳම ආහාර වර්ග අධි රුධිර පීඩනය, හෝ අධි රුධිර පීඩනය, හෘද රෝග සඳහා බහුලවම…
O/L fail නම් ඔබ ඉදිරි අනාගතය හදා ගන්නේ කෙසේද?
විභාගයක් අසමත් වීමෙන් පසු ඇතිවන නොසන්සුන් චිත්ත වේග හා ආතතිය නැති කරගන්නේ කෙසේද ? විභාග අධ්යාපනයේ සැලකිය යුතු…
ඔබේ දරුවාත් මත් රකුසාට බිලි වෙලාද?
දෙමාපියෙකු හෝ භාරකරුවෙකු ලෙස,ඔබ ඔබේ දරුවා මත්ද්රව්ය භාවිතය භාවිත කරනවාද නැද්ද යන්න සහ එය විසඳා ගන්නේ කෙසේද යන්න…
ගුරු වෘත්තියේ ගෞරවය රැකෙන්නේ සාරියෙන්ද?
මේ දිනවල කතාබහට ලක් වී ඇති මාතෘකාවක් වන්නේ සාරියක්ද? පහසු ඇදුමක්ද ? යන්නයි.සමාජයේ විවධ ස්ථර වල විවිධ වාද…
Facebook පෙම්වතුන් සමග පැන යාම අනාගතයට බාධාවක් බව ඔබ දන්නවාද?
වත්මන් සමාජයේ අතිශයින් සාකච්ඡාවට ලක් වන කරුණක් වන්නේ \’Facebook පෙම්වතුන් \’ය.වර්තමාන සමාජයේ ශ්රී ලංකාව තුළ බොහෝ කාන්තාවන් ,තරුණියන්…
නවතම ලිපි
ගවුමේ රතු පැල්ලමෙන් ඔබ්බට සිතමුද?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත අදටත් ගැඹුරින් මුල් බැස තිබේ. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්යය, අධ්යාපන අවස්ථා ගිලිහී යාම සහ සමස්ත යහපැවැත්මට අහිතකර ලෙස බලපෑම් ඇතිකර තිබේ. ඔසප් වීම පිළිබඳ පොදු මිථ්යාවන් සහ වැරදි වැටහීම් දුරු කිරීම ඇතුළුව සංස්කෘතික හා සමාජීය වශයෙන් පවතින […]
ඔබේ සමේ තිබෙන ප්රශ්න වලට විසඳුම අදම නොමිලේ දැනගන්න.
අද අප ගෙවන්නේ ඉතා කාර්යබහුල ජීවන රටාවකි . වැඩකටයුතු රාශියක් එදිනෙදා කළමනාකරණය කරගනිමින් සිටින අපට දිනපතා ඇතිවන ආතතියේ පළමු සලකුණ දැනෙන්නේ අපේ සමට බව ඔබ දන්නවා ද? එහි ප්රතිඵලය ලෙස අපේ…
ඔසප් වීම පිලිබදව සමාජ ගතවී තිබෙන වැරදි මත දුරු කලයුත්තේ ඇයි?
ලෝකයේ සෑම සංස්කෘතියක්ම ගැහැණු ළමයින්ගේ සහ කාන්තාවන්ගේ යහපැවැත්මට විවිධ ආකාරවලින් බලපාන ඔසප් වීම පිළිබඳ ගොඩනැගී ඇති වැරදි මත අදටත් ගැඹුරින් මුල් බැස තිබේ. එමගින් ඔවුන්ගේ මානසික සෞඛ්යය, අධ්යාපන අවස්ථා ගිලිහී…
කාන්තා රෝග රැසකට හේතුවන ශරීර උෂ්ණත්වය වැඩිවීම ගැන දැනගමු.
ලිංගික පද්ධතිය ආශි්රත රෝගාබාධ නිසා යෞවනියන්, තරුණියන් මෙන්ම වැඩිහිටි වියට පත් කාන්තාවන් පවා බොහෝ පීඩා විඳිනවා. ඇතැම් කාන්තාවන් තමාට ඇති එවැනි රෝගාබාධ පිළිබඳව කිසිවෙකුටත් නොකියන්නේ ඒ පිළිබඳව ඇති ලැජ්ජාව සහ…









